එළකිරි වාද බයිලා පිටිය

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    එළකිරි වාද බයිලා පිටිය

    කියනව බයිලා අද හරබර පද ගොතලා
    තරගෙට එන්නෙ කවුද මාත් එක්ක හැපිලා
     
    රත්‍රං කොල්ලා කිව්වට ඕකා පිත්තල බල්ලා
    ටිකට් වෙලෙන්දා දැක්කම දුවනවා ඕකා
    ටිකට් වෙලෙන්දා දැක්කම දුවනවා ඕකා
    රත්‍රං කොල්ලා කිව්වට ඕකා පිත්තල බල්ලා
     

    Wal Bada

    Well-known member
  • හතරේ පන්තියේ මල්ලී කියන චක්කරේ
    ඉගෙන ගත්තේ පත්තරයෙන් කියන සිත්තරේ
    ඕං ඉතින් මම කියනව නියම විස්තරේ
    කෙලිය නේද තාප්පයට අපේ බක්කරේ
     

    Wal Bada

    Well-known member
  • කියනව බයිලා අද හරබර පද ගොතලා
    තරගෙට එන්නෙ කවුද මාත් එක්ක හැපිලා
    එලි වැට එලි සම යන දේ සොඳට තබාලා
    කලි යුගයේ වයර් දිගට අකුරු ඔබාලා
    අලි මැරෙනා නැට්ට පිටින් ලොව ඉපදීලා
    හරි හරියට බයිල කියමු එකට වැටීලා
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එලිසම රැකලා දෙන්නම් වෙඩි වගෙ බයිලා
    කලිසම ඉරිලා බොරුනම් බලපිය නැමිලා.....
    කලිසම ඉරිලා බොරුනම් බලපිය නැමිලා
    එලිසම රැකලා දෙන්නම් වෙඩි වගෙ බයිලා
     

    Wal Bada

    Well-known member
  • ගැහුව බෝලයක් අහසේ තරු විසිවෙන්ඩ
    හැදුව ලැට් එක උඹගේ නම කැත වෙන්ඩ
    අම්මප, හැදුව ලැට් එක උඹගේ නම කැත වෙන්ඩ
    ගැහුව බෝලයක් අහසේ තරු විසිවෙන්ඩ
     

    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    පිස්සු විකාරෙ දාගෙන පොල් කටු මාලෙ
    බයිල කිව්වෙ අපි තමුසෙල කිරි කන කාලෙ
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    පිස්සු විකාරෙ දාගෙන පොල් කටු මාලෙ
    බයිල කිව්වෙ අපි තමුසෙල කිරි කන කාලෙ

    උබ කිව්වත් බයිලා මල්ලි කිරි කන කාලේ
    මම කිව්වේ උබ අම්මගෙ කිරි බොන කාලේ
    මම කිව්වේ උබ අම්මගෙ කිරි බොන කාලේ
    උබ කිව්වත් බයිලා මල්ලි කිරි කන කාලේ
    :lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    එයාගේ මස්සිනා දැකලා මාව ඔරවලා
    යාල් පානමෙන් ගෙනාපු පිච්ච මලත් පරවෙලා
    යායට පායනා පෝය දාට එක්වෙලා
    වැද්දගෙ දුවව අරං පැනලා ඔජායේ කියා
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    කිරි බොන කිරි කන කට්ටිය බයිල කියනවා
    මමත් මෙතන අවිත් ඒ එක්කල බයිල කියනව
    මගෙ බයිල අහල කොයි ලොක්කත් පෑනල දුවනව
    මල්ලි බයිල රජා මමයි කියල දෑන් තේරෙනවා
     

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    එලි වැට එලි සම යන දේ සොඳට තබාලා
    කලි යුගයේ වයර් දිගට අකුරු ඔබාලා
    අලි මැරෙනා නැට්ට පිටින් ලොව ඉපදීලා
    හරි හරියට බයිල කියමු එකට වැටීලා


    එලිසම රෑකලා කොකෝ කියද්දි බයිලා
    වෑඩ බෑරි රිලවා දුවනවා හතරට නෑමිලා
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    බම්ප් බම්ප් බම්ප් බම්ප් තවපාරක් බම්ප්
    බයිලා මගේ ගැලපෙන්නැති නිසා ඔන්න බම්ප්
    බයිලා මගේ ගැලපෙන්නැති නිසා ඔන්න බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් තවපාරක් බම්ප්
     
    හතරේ පන්තියේ මල්ලී කියන චක්කරේ
    ඉගෙන ගත්තේ පත්තරයෙන් කියන සිත්තරේ
    ඕං ඉතින් මම කියනව නියම විස්තරේ
    කෙලිය නේද තාප්පයට අපේ බක්කරේ

    කදට වඩා බඩ තිබුනට අපේ වල් බඩා
    ඉදලා හිටලා කියනවා මේ වගේ එල කතා
    රට වට කර වැට බැන්දත් බක්කරේ පුතා
    පු* වටකර බදින්න බෑ කියමි කැට කඩා