එළකිරි වෙසක් card තරගය

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    එළකිරි වෙසක් card තරගය

    අපේ එළකිරි එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගොඩක් නිර්මාණශීලි අයනේ නේද?
    අපේ කට්ටියගේ හැකියාවන් බලන්න වෙසක් card තරගයක් තිබ්බොත් මොකද කියන්නේ !!!
    එළකිරි නේද ?

    :angry::angry::angry:එහෙනම් ඔයාලත් අපේ ලොකු අය්යට(GTRZ) කියන්න වෙසක් card තරගයක් organize කරන්න කියලා...:angry::angry::angry:


    වෙසක් කාර්ඩ් එකක් නිර්මාණය කරලා එකේ soft copy eka GTRZ යවලා ,ඒවගෙන් හොදම ඒවා තෝරලා ,ඒවා එළකිරි එකේ පබ්ලිෂ් කරලා,......................... මේ වගේ ලස්සන තරගයක් organize කරන්නකෝ GTRZ අය්යේ!!!!!

    මේ වැඩේට කැමති අය bump එකක් හරි comment එකක් හරි දාලා යන්න....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    යකෝ උඹේ අවතාර් එකේ ඉන්න මැස්සව මරන්න ගිහින් තව ටිකෙන් LCD එක හිල් වෙනවා. :angry::angry::angry:
    සිරාවටමද? මටත් ඕක වෙලා තියෙනවා.....සොරි හොදේ....:confused::confused::confused::confused::confused::confused: