පින් මචං අපිවත් සෙට් කර ගත්තා ට.... තව ගැම්මට මොනවා හරි කරමු.....
Absolutely Walter white did a splendid jobඑළකිරි... වැඩේ සංවිධානේ කරලා ලස්සනට ඉවර කරට @Walter White බොහොම ස්තුතියි සහ ගොඩක් පිං
@Solo Rider ට ජලභීතිකාව හැදිලා සෙට්ට පොචිචි උනා කියලා ආරංචි ගියාට යහතින් ඉන්නවනේ...
not just one, this is the second with in few days.Absolutely Walter white did a splendid job
ඔයාටත් ස්තුතියි බංජු කුරංකිඅපිවත් දායක කරගත්තට ස්තූතියි මචෝ...!![]()

දෙරනේ එකා : ඇයි ඔබලා දෙරනම මේ සදහා තොරගත්තෙ
උම්බලට මොනා උනත වොයිස් කට් එක දෙන්න ස්කුරුවියා එක්ක යන්න තිබ්බ වැඩිහිටියෙක් විදියට