එළකිරි සත්දියවර - අදියර 2 🙏✅✅

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,562
    1
    3,581
    113
    Earth
    කළු, කැත සිංහලු නිසා පෙන්නන එකක් නැහැ

    Editorට Video ටික Edit කරන්න කම්මැලි නිසා 7 ටිකම 10ට පෙන්නුවා. අද පෙන්නාවි සමහරවිට.

    PS : TV එකේ පෙන්නුවත් නැතත්, කරපු වැඩේ සුපිරි. 💐
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    පෙන්නුවද තාම.. ?

    angry-bird.gif
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    තාම පෙන්නුවේ නැද්ද බන්. ලක්ෂ 4ක පාසල් බැග් කියුවම වටකරගත්ත යකෝ. මම හිතුවේ එවෙලේ ලයිව් දෙයි කියලා.
    පෙන්නුවා නැතා අපිට මොකෝ බ්‍රදර්. ලැබිය යුතු ලමයින්ට ලැබුනනම්, පොඩි හරි සපෝට් එකක් උනානම් අපේ අරමුණ සාර්ථකයි. එහෙම නේද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,567
    124,827
    113
    දෙහිවල
    පෙන්නුවා නැතා අපිට මොකෝ බ්‍රදර්. ලැබිය යුතු ලමයින්ට ලැබුනනම්, පොඩි හරි සපෝට් එකක් උනානම් අපේ අරමුණ සාර්ථකයි. එහෙම නේද?
    ඔව් අයියේ. අපි දන්නවා අපි හරි තැනට ඒ ටික දුන්නෙ කියලා. අනික අපි දුන්නේ ඉගනගන්න උදව්වෙන දෙයක් කල් පවතින. දවසක අපිට දෙයක් නොලැබුනත් එකෙකෙගෙ ජිවිතේකට හරි සතුටක් එයි 💚
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ඔව් අයියේ. අපි දන්නවා අපි හරි තැනට ඒ ටික දුන්නෙ කියලා. අනික අපි දුන්නේ ඉගනගන්න උදව්වෙන දෙයක් කල් පවතින. දවසක අපිට දෙයක් නොලැබුනත් එකෙකෙගෙ ජිවිතේකට හරි සතුටක් එයි 💚
    අයියෙ?

    ඊයා නාකියා @KSPathirana
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පෙන්නුවා නැතා අපිට මොකෝ බ්‍රදර්. ලැබිය යුතු ලමයින්ට ලැබුනනම්, පොඩි හරි සපෝට් එකක් උනානම් අපේ අරමුණ සාර්ථකයි. එහෙම නේද?
    අන්න කතාව. සිරාවටම. :yes: