එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    සමහර හුත්තිගේ පුතාලා ටිකක් පෝස්ට් දාලා තිබ්බානේ මේකට එළකිරියේ නම ගෑවුනොත් චාටර් වෙයි කියලා. ඒ හින්දා සත්දියවර කියන නමින් විතරක් බඩු දෙනකොට නම දෙන්න.

    පුළුවන්නම් සත්දියවර කියලාපොඩි චැරිටි ෆවුන්ඩේශන් එකක් පටන් ගන්න. එතකොට කිරියේ නැති අයගෙනුත් වැඩේට සපෝට් එක ගන්න පුළුවන්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල

    අපි අපේ වැඩේ ලස්සනට කරමු කලින් දෙක වගේම.
    කවුරුත් කියන නෙගටිව් දේවල් ගැන හිතන්න ඕනේ නැහැ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187
    113
    උඹ කොට නිසා booster seat එකක් අරන් යන්න වෙයි 🥴 🥴
    aඅන්න දැක්කද සහෝදරවරුනී, කොට මිනිස්සු දැක්කම ගරහන තරම් . :( :(

    උස් තැන් දැක හැකිළෙන්නේ :sorry::sorry:
    මිටිතැන් දැක පුප්පන්නේ :growl::growl:
    තාරක බව සිතමින්නේ :shocked::shocked:
    වරුණ පුතා ලොකුවෙන්නේ :rofl::rofl:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    We Ready Lets Go GIF by Animanias
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    මචන්ලා දැනට තත්වේ මෙහෙමයි.
    පොඩ්ඩක් නුල උඩට අරගෙන ඉරිදා දවසේ කට්ටිය දැනුවත් කරමුද?

    සදහන් කරලා තියෙන නම් වලට අමතරව තව සහෝදරයෙක් 5,000ක් දාල තියෙනවා. මට එයාගේ නම පොඩ්ඩක් කියන්න

    npfk7Dl.png
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187
    113
    මේකට දායකත්වය දෙන උන්ට ආරාමේ ඇන්ටිගේ OF ගිණුමේ ප්‍රිමියම් කන්ටෙන්ට් (පැයක් එක දිගට හෙසාන් සමග දාන සෙල්ලම ඇතුලත්ව ) 5ක් දෙනවා මගේ ගානේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    මේකට දායකත්වය දෙන උන්ට ආරාමේ ඇන්ටිගේ OF ගිණුමේ ප්‍රිමියම් කන්ටෙන්ට් (පැයක් එක දිගට හෙසාන් සමග දාන සෙල්ලම ඇතුලත්ව ) 5ක් දෙනවා මගේ ගානේ
    වටිනවා @Heshan Daminda