Supiri brother. Next time ill help. 
හොඳ ඒවද ගන්නේ. ලැප් එකක් තියනවා display, hdd නැති. කෑලි අරන් repair කරන වැඩ වලට එහෙම ඕනේ නම් දෙන්නම්..කට්ටිය තමන්ගෙ පරන ලැප්ටික රෙඩිකරගන්න (ඉගනගන්න කොල්ලො ටිකක් ගොඩදාන්න තියෙනවා)
තව මේක දකින කරදරක් වෙලා තියෙන කිරියේ උන් PM එකක් එවන්න දිර්ග්කාලින අවශ්‍යතා එක්ක.
ko ඉතින් ඊළගට කරන්නේ මොකද්ද කියල කිව්වෙත් නෑ නේ//මචන්ලා වතුර බෝතල් කරනවානම් සට ගාල කරන්න ඕන