එළකිරි සම්මාන උළෙල 2012

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    1.gif

    1.gif
    jaya wewa me inne kastiya
     

    aruna47

    Well-known member
  • මේක දේශ ද්‍රෝහී ක්රුමන්ත්රනයක්... මම මේකට එක හෙලා විරුද්දයි.. බටහිර අදිරාජ්‍ය වාදී ක්රුමන්ත්‍රණ... ගයන් කුවෛට් බංග වේවා.:lol::lol::lol:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එල එල......හෙට අනිද්දා වලකජ්ජ ගහන්න ඉන්න මටත් ඔය මොකක් හරි සම්මාන කෑල්ලක් ගන්න බැරි වෙයිද දන්නේ නෑ... :lol: දැන් මොන වගේ ඒවටද තෝරන්නේ???
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මක්කෙයි ග්+අයියා මේ සම්මානේ....? :confused:

    පොඩ්ඩක් කෙටියෙන් දීර්ඝව පැහැදිලි කළ හැකිදැ‍....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ela elaazz
    :)
    elakri thiyamu............
    api nam wediya den threds karanne nehe...........
    awulak nehe ape sup eka...............
    aniwa karamu lokkaa:)
    මේක දේශ ද්‍රෝහී ක්රුමන්ත්රනයක්... මම මේකට එක හෙලා විරුද්දයි.. බටහිර අදිරාජ්‍ය වාදී ක්රුමන්ත්‍රණ... ගයන් කුවෛට් බංග වේවා.:lol::lol::lol:
    :oo::frown::Pmaranawa thowa:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මක්කෙයි ග්+අයියා මේ සම්මානේ....? :confused:

    පොඩ්ඩක් කෙටියෙන් දීර්ඝව පැහැදිලි කළ හැකිදැ‍....

    එල එල......හෙට අනිද්දා වලකජ්ජ ගහන්න ඉන්න මටත් ඔය මොකක් හරි සම්මාන කෑල්ලක් ගන්න බැරි වෙයිද දන්නේ නෑ... :lol: දැන් මොන වගේ ඒවටද තෝරන්නේ???
    දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි)

    දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා)

    ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා)

    වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක

    වසරේ රියලිටි වැඩසටහන


    වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක

    වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක

    වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක

    වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක

    වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක

    වසරේ හොඳම ගවේශකයා


    වසරේ දේශාබිමානී ත්‍රඩ් එක


    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා


    (etc)
    uputa ganimaki:rofl::)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි)

    දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා)

    ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා)

    වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක

    වසරේ රියලිටි වැඩසටහන


    වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක

    වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක

    වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක

    වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක

    වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක

    වසරේ හොඳම ගවේශකයා


    වසරේ දේශාබිමානී ත්‍රඩ් එක


    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා


    (etc)
    uputa ganimaki:rofl::)



    :)
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි)

    දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා)

    ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා)

    වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක

    වසරේ රියලිටි වැඩසටහන


    වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක

    වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක

    වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක

    වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක

    වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක

    වසරේ හොඳම ගවේශකයා


    වසරේ දේශාබිමානී ත්‍රඩ් එක


    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා


    (etc)
    uputa ganimaki:rofl::)

    පට්ට මචන්. වසරේ වයෝවෘද්ධම එළකිරි සාමාජිකයා වගේ එකක් ඕකට ඇඩ් කොරගන්න බැරිවෙයිද දන්නෑ නේද... :P:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පට්ට මචන්. වසරේ වයෝවෘද්ධම එළකිරි සාමාජිකයා වගේ එකක් ඕකට ඇඩ් කොරගන්න බැරිවෙයිද දන්නෑ නේද... :P:P


    ඔව් ඔව් මේකේ ඉන්න ඔක්කොම වගේ හැට පැනපු උන් :rofl:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි)

    දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා)

    ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා)

    වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක

    වසරේ රියලිටි වැඩසටහන


    වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක

    වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක

    වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක

    වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක

    වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක

    වසරේ හොඳම ගවේශකයා


    වසරේ දේශාබිමානී ත්‍රඩ් එක


    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා


    (etc)
    uputa ganimaki:rofl::)

    වසරේ හොදම fake එක?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :dull:
    පට්ට මචන්. වසරේ වයෝවෘද්ධම එළකිරි සාමාජිකයා වගේ එකක් ඕකට ඇඩ් කොරගන්න බැරිවෙයිද දන්නෑ නේද... :P:P
    :rofl:balamu lokkaa:P
    ඔව් ඔව් මේකේ ඉන්න ඔක්කොම වගේ හැට පැනපු උන් :rofl:
    :rofl:
    වසරේ හොදම fake එක?
    uben pita yana ekak nah eka:lol::rofl: