මොනවද මේ සසා දාන්නේ![]()

චිරි චිරි වැස්ස;15067890 said:ටිටී ගයියගෙනම්..ගයිය ටිටීගෙනම්..
ඇයි කාටත් වේදනා

[/CENTER]
ඔරොප්පු එවුන් දෙතුන් දෙනයි බං ඉන්නෙ.. උන් ඕවගේ වැඩ කරන්නේ නෑ![]()

උඹට දෙයක් තේරුම් ගන්න බෑ සහෝ.. පිංතූරය යලිත් වරක් බලා නැවතත් වරක් උත්සාහ කරන්න.. නැත්නම් ඔබගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් මතුවී ඇති බැවින් පෙරපාසල් සමයේ සිට ඉගෙනීම අරඹන්න..
ඌ තමා..
දැන්ම දාන්නෙපා.. අර ඇටදෙක පණ නැතිවෙච්ච සීන් එකට නැට්ටෙ ඉඳලා ගොම ගාගෙන ඉන්නෙ..

එකත් ඇත්තචිරි චිරි වැස්ස;15067890 said:ටිටී ගයියගෙනම්..ගයිය ටිටීගෙනම්..
ඇයි කාටත් වේදනා

එකනෙ කියන්නෙ මුං මගෙයි ටිටිගෙයි ආදරයට ඉරිසියා කරනවා
ඔයා දාන්න ඕනෙ නෑ සහෝ.. මමම එකක් දාගෙන විහින් උකේ ඇරගත්ත.. මාර හැපී![]()

ලොවෙත්මං කියපු එකේ වැරැද්දක් තියෙද සහෝ..?

ඔයා දාන්න ඕනෙ නෑ සහෝ.. මමම එකක් දාගෙන විහින් උකේ ඇරගත්ත.. මාර හැපී![]()

එකත් ඇත්ත
එකනෙ කියන්නෙ මුං මගෙයි ටිටිගෙයි ආදරයට ඉරිසියා කරනවා
![]()
ලොවෙත්

සතුටට කෑ ගැහුනාමී හරකා;15062858 said:විශේෂ දැනුම් දීමයි!!!!
![]()
දොන් සිමන් ගේ සහ මේරි නෝනා ගේ ආදරණිය දුවණියන් වන මලීෂා නි*** මෙනවියත් දැනට කුවේට් හි පදිංචිව සිටින එක් දරු පියෙක් වනගයාන් බ***** මහත්මා, අපි සැවොම දන්නා හදුනන පරිදි ~Titi~ සහ gayankuwait
අතර අතිනත ගැනීමේ උත්සවය 2013 මැයි 31 ක් වන අද දින සවස 6 න් ආරම්භ වන සුබ නැකතින් ඉතා උත්කර්ෂවත් අන්දමින් බොරැල්ල කනත්තේදී සිදු කෙරේ
මෙයට සහභාගී වන මෙන් එළකිරි සාමාජික ඔබ සැමගෙන් මනාල යුවල ඉතා ආදරයෙන් ඉල්ලා සිටී
මංගල උත්සවය සඳහා පැමිණෙන සැමට ඉතා රසවත් ආහාර පාන වලින් සංග්‍රහ කෙරෙන අතර
එයට සහභාගී වීමට කැමති අය වෙතොත් ඇන්තුරියම් වලින් සැකසු මල් වඩමක් සහ කෑමට රුපියල් 50 ක මුදලක් රැගෙන එන මෙන් උත්සවය සංවිදායක මඩුල්ල විසින් ඔබලාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි
මෙයට සහභාගී නොවිය හැකි අයට මෙම ත්‍රෙඩ් එක අභිනවයෙන් අතිනත ගැනීමට සිටින මනාල යුවලට සුබ පැතීමට යොදා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා
![]()
![]()
![]()
![]()
![]()
ප.ලි :- මෙම ත්‍රෙඩ් එක සම්පාදනය කල අහිංසක මි හරකාගේ රෙප් කැපීම සහගහන අපරාදයක් ලෙසත්එසේ කිරීම ඔබ තුමන්ලාට නිරයේ අපා දුක් විදීමට හේතුවන පාපයක් ලෙසත් සලකන්න
![]()

[/CENTER]
නැහැ සහෝ.. ඒ පෙට්ටිය කඩන්නෙ පෙම්වතී පිටයයි කියල බොක්කෙ ඉදල නැගෙන සැකය අවංක ආදරේ නාමයෙන් දුරු කරගැනීමට නෙ සහෝ![]()
උන්ටත් කරගන්න බැරිව ඉන්නෙ ඒක තමා පුටේ..
මම යනවා මචන්ලා ටිටි අඩගහනවා පස්සෙ සෙට් වෙමු ඉන්න උන්ට ගුඩ් නයිට්

සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද
උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි

මං ඕක ඊයෙ පැය එකහමාරක් කියෙව්වා.. උඹ මඩේ දදා අරගෙන.. පවු..
ඔය කියලා තියෙන්නෙ ඌම.. රිදිලා ඉන්නෙ මේ දවස්වල..
ප්ලවෙනි පොස්ට් එකෙ අත් ගුනෙ
එහෙම කලාම තවත් හොඳට පිට යනවා.. ඔන්න මෝඩ කොල්ලො අනාගන්න තැන..උන්ටත් කරගන්න බැරිව ඉන්නෙ ඒක තමා පුටේ..
එල.. බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්‍රියක්!
උම්මා!
ටටා!
පරිස්සමින් ඔබපන්.. උයියා වෙයි..

මුලින් පොඩ්ඩක් අමාරු උනා දැන් හරි තැන්ක්ස් සහො
මම යනවා මචන්ලා ටිටි අඩගහනවා පස්සෙ සෙට් වෙමු ඉන්න උන්ට ගුඩ් නයිට්

ඔයාට තේරුම් ගන්න බෑ සහෝ..![]()
එකනෙ කියන්නෙ මුං මගෙයි ටිටිගෙයි ආදරයට ඉරිසියා කරනවා
![]()

මං ඕක ඊයෙ පැය එකහමාරක් කියෙව්වා.. උඹ මඩේ දදා අරගෙන.. පවු..
ප්රසිද්ධියෙ කියන්න බෑ හුට්ටො.. ඌ පවුනේ..

එකනම් බොරු සහො මම හොද අහිංසක පෙමවන්තයෙක් කරියෙක් නෙමෙචික් වල් කැ@යා![]()

චිරි චිරි වැස්ස;15067934 said:![]()
අලුත හදපු කුරුලු කූඩුව කඩා බිද දමන්න යන්නෙ,සැලෙන්න එපා බං![]()
