එළකිරි සිංහල වෙදකම සුරැකීමේ සංසදය

sniper21

Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ගැම්ම ගැම්ම - ඔය තියෙන්නේ ! 😍 😍 😍 අනික් එළකිරි සිංහයොත් සිංහ ධෙනුවොත් පෙරට වරෙල්ලා - මෙන්න මේ වගේ !! සිංහ හම පොරොවගත්තු හිවල්ලු ඉන්නවා මේකෙ - උන් බලාගෙන හිටපල්ලා :D :lol:
    එහෙම පෙරට ආපු කී දෙනෙක් ඉන්නවද දැනට 🤩 🤩
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    https://www.bbc.co.uk/news/business-29274822

    මෙන්න මෙහෙමයි ලංකාවෙත් බටහිර දොස්තරලා බෙහෙත් දෙන්නේ ගොඩක් වෙලාවට.

    ඉස්සෙල්ලාම තම තමන්ගේ පවුලේ අයට හරියට කන්න බොන්න කියල දෙන්න , නීරොගිව ජීවත් වෙන්න බෑ කෑම අවුල් නම්. ඉස්සර නම් අත්තම්මලා දන්නවා ගොඩක් දේවල් උයන්නේ කොහොමද කන්නේ උදේටද හවසට ද , සෙමට වාතෙට පිතට ගුණ අගුණ මොනවද කියල.

    මිනිස්සුන්ට විතරයි මෙහෙම අහුරු ගනන් පෙති ඕන අනිත් සත්තුන්ට කිසි අවුලක් නෑ උන්ගේ ආහාර තමයි බෙහෙත් වෙන්නෙත් කියන දේ දන්න කියන අයට කියල බලන්න, ඔලුව වැඩ කරනවා නම් තේරුම් ගනි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    අර මම thread series එකක් දැම්මේ "කොහොමද ඒක" කියලා - ඒකේ post පුළුවන් තරම් social media වල share කොරන්න තමයි තියෙන්නේ :D - ඒවාට compatible frame size වලින් තමා ඒවා හදලා තියෙන්නේ. ඉතිං කෙලින්ම දාන්න පුළුවන්.
    ඒ මඩ ගුලිය වටේම ගියාම මිනිස්සු සින්හල වෙදකමට සූ ගාල එනවද? එෆ්බී එකේ ඕක තැන් තැන් වල ඔබල ගූ වෙනව බලාගෙන මම දවස් කීපයක්. මේ අසහන කාරය සින්හල වෙදකමටත් ජෝතිෂයට, රාවණාට පේජ් කාරයොයො යූටියුබ් හිගන්නො එකතු වෙලා කරපු වැඩේම කරල චාටර් කරල තමා නවත්තන්න හදන්නෙ.

    ඔය එක එකාට මඩ ගහන වෙලේ ගෙදර කරගන්න පුළුවන් අත් බෙහෙතක් පැලෑටියකින් ගන්න පුළුවන් බෙහෙත් ගුණයක් වගේ දේවල් ශෙයාර් කරාමනෙ මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නෙ. ඊට පස්සෙ මඩ නොගහ ඕය වැඩෙ කරගන්න මොන තරන් විදි තියෙනවද?.
    දැන් මිනිස්සුන්ට ඕනි රිසල්ට් මිසක් මඩ නෙවෙයි.
     

    Sen-lu

    Well-known member
  • Thanks අප්පුවා මේ තෙ‍්‍රඩ් එක නිසා මට ආවා සුපිරි idea එකක්. ඒක සල්ලි වලට හරවන්න පුළුවන් නිසා මෙතන කියන්නෙ නෑ. හැබැයි හැමොටම ඒකෙන් benifits ලැබෙයි.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    mehema surakinna barida .. danut bonawa..
    1606235899328.png
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Thanks අප්පුවා මේ තෙ‍්‍රඩ් එක නිසා මට ආවා සුපිරි idea එකක්. ඒක සල්ලි වලට හරවන්න පුළුවන් නිසා මෙතන කියන්නෙ නෑ. හැබැයි හැමොටම ඒකෙන් benifits ලැබෙයි.
    ආ ඒවා හොඳ වැඩ - උඹ ඒකෙන් හම්බ කොරලා ගොඩ පලයන් - මට ඒකෙන් තඹ දොයිතුවක් වත් එපා - මම වැඩ කොරන්නෙ මුදල් අරමුණු මත නෙවෙයි. :D