මට මතකයි ඕකක් ඉස්සර කරා ... මුන් වෝට් කරන්නෙ අඳුරන කමට මිසක් ටැලන්ට් එකට නෙවෙයි ... අන්තිමට සංවිධායකයො බැනුම් අහල උන් දැන් එළකිරි එන්නෙත් නෑ
anyway good luck
මට මතකයි ඕකක් ඉස්සර කරා ... මුන් වෝට් කරන්නෙ අඳුරන කමට මිසක් ටැලන්ට් එකට නෙවෙයි ... අන්තිමට සංවිධායකයො බැනුම් අහල උන් දැන් එළකිරි එන්නෙත් නෑ
anyway good luck

e wage dewal wenna puluwan thama... thawa fake 500k withara hedei
![]()
hoda deyak ban karanna puluwan nam... ekata meke inna lokko ful suport eka denna ona...
rep+...

මචන් මීට වඩා වටින දෙයක් කලොත් නරකද?
මම කිව්වෙ එලකිරියෙ මේ අවුරුද්දෙ වටිනම ත්රෙඩ් එක, හොඳම ත්රෙඩ් දාපු මෙම්බර් වගේ දේවල්?![]()