එළකිරි සුපිරි තරු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට මතකයි ඕකක් ඉස්සර කරා ... මුන් වෝට් කරන්නෙ අඳුරන කමට මිසක් ටැලන්ට් එකට නෙවෙයි ... අන්තිමට සංවිධායකයො බැනුම් අහල උන් දැන් එළකිරි එන්නෙත් නෑ

    anyway good luck
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට මතකයි ඕකක් ඉස්සර කරා ... මුන් වෝට් කරන්නෙ අඳුරන කමට මිසක් ටැලන්ට් එකට නෙවෙයි ... අන්තිමට සංවිධායකයො බැනුම් අහල උන් දැන් එළකිරි එන්නෙත් නෑ

    anyway good luck

    අයියෝ සල්ලි.....එහෙමත් උනාද?.....අදුරන කමට vote කරන්න නැති වෙන විදිහක් බලමුද?
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මට මතකයි ඕකක් ඉස්සර කරා ... මුන් වෝට් කරන්නෙ අඳුරන කමට මිසක් ටැලන්ට් එකට නෙවෙයි ... අන්තිමට සංවිධායකයො බැනුම් අහල උන් දැන් එළකිරි එන්නෙත් නෑ

    anyway good luck

    e wage dewal wenna puluwan thama... thawa fake 500k withara hedei
    :rofl::rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    e wage dewal wenna puluwan thama... thawa fake 500k withara hedei
    :rofl::rofl::rofl::rofl:

    එහෙනම් එකට විසදුමක් දෙමු .....මාස දෙකකට වඩා අඩු සහ පොස්ට් 500ට අඩු vote අයින් කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hoda deyak ban karanna puluwan nam... ekata meke inna lokko ful suport eka denna ona...
    rep+...

    GT ගෙන් අවසර ගන්න ඕනි නම් තමයි මචන් ....මේක කලොත් එක පොඩි වැඩක් නෙමේ ගොඩක් අය එකතුවෙලා කරන්න ඕනි වැඩක්.....අදහස් තමයි මේ වෙලාවේ වටින්නේ ...තැන්ක්ස් මචන්
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    අදහස නම් හොඳයි.. Vote වැඩේ තමයි අවුල් උනොත් වෙන්නෙ.. anyway බම්පියෝ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මීට වඩා වටින දෙයක් කලොත් නරකද?:dull:

    මම කිව්වෙ එලකිරියෙ මේ අවුරුද්දෙ වටිනම ත්‍රෙඩ් එක, හොඳම ත්‍රෙඩ් දාපු මෙම්බර් වගේ දේවල්?:P:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මීට වඩා වටින දෙයක් කලොත් නරකද?:dull:

    මම කිව්වෙ එලකිරියෙ මේ අවුරුද්දෙ වටිනම ත්‍රෙඩ් එක, හොඳම ත්‍රෙඩ් දාපු මෙම්බර් වගේ දේවල්?:P:dull:

    එකත් කරමු ....මේකත් කරමු.....මොකද දෙකම කරන්න පුළුවන් දේවල්නේ :P:P:P