සුබ අලුත් අවුරැද්දක් වේවා . Wahal bayyek toyyek jeppek nowewa.
සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් viva !![]()
එසේම වේවා සහෝදරයා![]()
සුබ අලුත් අවුරුද්දක් වේවාමචන් ❤

me yakath ela kollekඑසේම වේවා සහෝදරයා![]()
oyatath esema wewa
සුබ අලුත් අවුරැද්දක් වේවා![]()

ලීසිං වැඩි වැඩියෙන් සෙට් වෙලා ප්‍රමෝෂන් ලැබෙන වසරක් වේවා...
මචන් මන් උබේ thread එහම කියවල තියනව, මට ගොඩක් ඕන උනා සමහරක් ඒවා. කිරියේ ඕනම එකෙක්ගේ ප්‍රශ්නෙකට ගොඩක් උන් බෑ,නෑ ව්ගේ negative reply දාද්ද් උබ යි ත්ව ගොඩක් පොඩ්ඩක් තමයි, සමානයයෙන් bump එකක් දාලා හොද positive reply එකක් දාන්නේ. එකෙන්ම හිත හොද එකෙක් මචන් උබ. ජයෙන් ජයම වේවා මචන් , good luck!
එසේම වේවා මචං![]()
සුබ අලුත් අවුරැද්දක් වේවා
එසේම වේවා කොල්ලෝ..![]()



එසේම වේවා එසේම වේවා !ඇඩ්මින්න්ගේ ඉදලා ලැබුවා වූ නව වසර එළකිරි එකේ ඉන්න ජෝබ් නැති අයට ජොබ් හම්බෙන බිස්නස් තියෙන අයගේ බිස්නස් තව දියුණු වෙන අලුතෙන් බිස්නස් කරන්න හිතාගෙන ඉන්න අයට හොදින් බිස්නස් කරගන්න පුලුවන් වෙන ජොබ් එකේ ප්‍රමෝෂන් බලාගෙන ඉන්න අයට ප්‍රමෝෂන් ලැබේන
කෙල්ලෝ නැතුව වේලෙන කොල්ලොන්ට කෙල්ලෝ සෙට් වෙලා හොද කසාදයක් කරගන්න පුලුවන් වෙන
ගෙවල් හදන්න බලාපොරොත්තු වෙන් ඉන්න අයට ගෙවල් හදන්න පුලුවන් වෙන
වාහන ගන්න ඉන්න අයට වාහනයක් ගන්න පුලුවන් වෙන
අසනිප තත්වයෙන් ඉන්න අයට ඉක්මනට හොද වෙන
රට යන්න ඉන්න අයට බලාපොරොත්තු ඉටුවෙන
කසාද ප්‍රශ්ණ තියෙන අයට ඒ ප්‍රශ්ණ විසදෙන ලමයි නැති අයට ලමයි හම්බෙන
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා හැමෝටම
එහෙනම් හැමදෙනාටම ජයෙන් ජය වේවා එළකිරි සෙට් එකටම![]()