එළකිරි සෙට් එකටම ජයෙන් ජය වේවා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සුබ අලුත් අවුරැද්දක් වේවා . Wahal bayyek toyyek jeppek nowewa.
    සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් viva ! :D
    එසේම වේවා සහෝදරයා 👍👍👍👊😁
    සුබ අලුත් අවුරුද්දක් වේවාමචන් ❤
    :love: :love: :love:
     
    මචන් මන් උබේ thread එහම කියවල තියනව, මට ගොඩක් ඕන උනා සමහරක් ඒවා. කිරියේ ඕනම එකෙක්ගේ ප්‍රශ්නෙකට ගොඩක් උන් බෑ,නෑ ව්ගේ negative reply දාද්ද් උබ යි ත්ව ගොඩක් පොඩ්ඩක් තමයි, සමානයයෙන් bump එකක් දාලා හොද positive reply එකක් දාන්නේ. එකෙන්ම හිත හොද එකෙක් මචන් උබ. ජයෙන් ජයම වේවා මචන් , good luck!

    එසේම වේවා සහෝදරයා 👍👍👍👊😁
    me yakath ela kollek
    ------ Post added on Apr 14, 2021 at 2:22 PM

    කිරියේ පට්ට හොද සෙට් එකක් ඉන්නව උන්ව අගයන්න ඕනේ බන්. thread ekak daala ❤❤
    ------ Post added on Apr 14, 2021 at 2:23 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    oyatath esema wewa
    සුබ අලුත් අවුරැද්දක් වේවා :love::love::love:
    :love: :love: :love:


    ලීසිං වැඩි වැඩියෙන් සෙට් වෙලා ප්‍රමෝෂන් ලැබෙන වසරක් වේවා...


    Thank You mcn :love2::love2::love2:





    මචන් මන් උබේ thread එහම කියවල තියනව, මට ගොඩක් ඕන උනා සමහරක් ඒවා. කිරියේ ඕනම එකෙක්ගේ ප්‍රශ්නෙකට ගොඩක් උන් බෑ,නෑ ව්ගේ negative reply දාද්ද් උබ යි ත්ව ගොඩක් පොඩ්ඩක් තමයි, සමානයයෙන් bump එකක් දාලා හොද positive reply එකක් දාන්නේ. එකෙන්ම හිත හොද එකෙක් මචන් උබ. ජයෙන් ජයම වේවා මචන් , good luck!

    Thank You mcn :love2::love2::love2:

    එසේම වේවා මචං 🙏🙏☺️☺️
    සුබ අලුත් අවුරැද්දක් වේවා
    එසේම වේවා කොල්ලෝ..:)👊👊
    :love::love::love:
    ------ Post added on Apr 14, 2021 at 2:58 PM
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මේ අවුරුද්දෙවත් මගේ ජිවිතේ හොද අතට වෙනස් කරගත්තොත් හොදයි ☺️

    ඔබටත් සුභ අලුත් අවුරැද්දක් වේවා !! ව්‍යාපාර දියුණු වේවා !!
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඇඩ්මින්න්ගේ ඉදලා ලැබුවා වූ නව වසර එළකිරි එකේ ඉන්න ජෝබ් නැති අයට ජොබ් හම්බෙන බිස්නස් තියෙන අයගේ බිස්නස් තව දියුණු වෙන අලුතෙන් බිස්නස් කරන්න හිතාගෙන ඉන්න අයට හොදින් බිස්නස් කරගන්න පුලුවන් වෙන ජොබ් එකේ ප්‍රමෝෂන් බලාගෙන ඉන්න අයට ප්‍රමෝෂන් ලැබේන

    කෙල්ලෝ නැතුව වේලෙන කොල්ලොන්ට කෙල්ලෝ සෙට් වෙලා හොද කසාදයක් කරගන්න පුලුවන් වෙන ;)

    ගෙවල් හදන්න බලාපොරොත්තු වෙන් ඉන්න අයට ගෙවල් හදන්න පුලුවන් වෙන:love:

    වාහන ගන්න ඉන්න අයට වාහනයක් ගන්න පුලුවන් වෙන:yes:

    අසනිප තත්වයෙන් ඉන්න අයට ඉක්මනට හොද වෙන:dull:

    රට යන්න ඉන්න අයට බලාපොරොත්තු ඉටුවෙන:shocked:

    කසාද ප්‍රශ්ණ තියෙන අයට ඒ ප්‍රශ්ණ විසදෙන ලමයි නැති අයට ලමයි හම්බෙන:rofl:

    සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා හැමෝටම :love::love::love:


    එහෙනම් හැමදෙනාටම ජයෙන් ජය වේවා එළකිරි සෙට් එකටම8-)8-)8-)
    එසේම වේවා එසේම වේවා !