එළකිරි සෙට් එකටම ජයෙන් ජය වේවා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇඩ්මින්න්ගේ ඉදලා ලැබුවා වූ නව වසර එළකිරි එකේ ඉන්න ජෝබ් නැති අයට ජොබ් හම්බෙන බිස්නස් තියෙන අයගේ බිස්නස් තව දියුණු වෙන අලුතෙන් බිස්නස් කරන්න හිතාගෙන ඉන්න අයට හොදින් බිස්නස් කරගන්න පුලුවන් වෙන ජොබ් එකේ ප්‍රමෝෂන් බලාගෙන ඉන්න අයට ප්‍රමෝෂන් ලැබේන

    කෙල්ලෝ නැතුව වේලෙන කොල්ලොන්ට කෙල්ලෝ සෙට් වෙලා හොද කසාදයක් කරගන්න පුලුවන් වෙන ;)

    ගෙවල් හදන්න බලාපොරොත්තු වෙන් ඉන්න අයට ගෙවල් හදන්න පුලුවන් වෙන:love:

    වාහන ගන්න ඉන්න අයට වාහනයක් ගන්න පුලුවන් වෙන:yes:

    අසනිප තත්වයෙන් ඉන්න අයට ඉක්මනට හොද වෙන:dull:

    රට යන්න ඉන්න අයට බලාපොරොත්තු ඉටුවෙන:shocked:

    කසාද ප්‍රශ්ණ තියෙන අයට ඒ ප්‍රශ්ණ විසදෙන ලමයි නැති අයට ලමයි හම්බෙන:rofl:

    සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා හැමෝටම :love::love::love:

    එහෙනම් හැමදෙනාටම ජයෙන් ජය වේවා එළකිරි සෙට් එකටම8-)8-)8-)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    FB_IMG_1618376618503.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එසේම වේවා හොද කොල්ලෝ!
    hodakollatath esema wewa..
    hodakollatath esema wewa..
    වෙන්න ඕන කොහොමද එසේම වේවා!
    :love: :love: :love:

    ලීසිං වැඩි වැඩියෙන් සෙට් වෙලා ප්‍රමෝෂන් ලැබෙන වසරක් වේවා...

    Thank you Mcn Leasing :D:D:D


    Esema wewa .....(y)
    එසේම වේවා!
    එසේම වේවා කොල්ලො
    සුබම වේවා!
    එසේම වේවා ❤️
    :love::love::love: