මොට්ටයා.....නාකියා..![]()
මේ දවස් වල ආශ්චර්ය පේනවනේ ඉතිං![]()

මොට්ටයා.....නාකියා..![]()
මේ දවස් වල ආශ්චර්ය පේනවනේ ඉතිං![]()

හාකො... අපි නම් අපිට දුන්නට වඩා හොඳට දෙන්නයි හිතන් ඉන්නෙ..මං ඕවා සම්බන්ධව නිහඬ ප්රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ.ඒ නිසා ඇයි කියලා අහන්න එපා![]()
තට්ටයා....මොට්ටයා.....![]()
![]()
හාකො... අපි නම් අපිට දුන්නට වඩා හොඳට දෙන්නයි හිතන් ඉන්නෙ..![]()

ඇම්බැට්ටයා......![]()
ගොඩක් දේවල් තියෙනව කියන්න.. වාතයක්වත් නැති කැම්පස් එකකට ගියාම හිතෙන්නෙ මෙන්න කැම්පස්, රැග් නැති එක කොච්චර දෙයක්ද අපි නිදහසේ ඉන්නවනෙ කියල තමයි.. ඒත් අපේම ෆන්ශන් එකක් කරගන්න, අවුට් උනාම ජොබ් එකක් හොයාගන්න කන්ටැක්ට්ස් නැති උනාම තමා තේරෙන්නෙ...කොල්ලෝ කියන්නේ කව්ද කියන එකයි,උන් හිතන හැටියි අපි නං දන්නවා.ඕව ගැන වාද කරලා ඇති වැඩක් නෑ.හැමෝම එක වගේ හිතන්නේ නෑනේ.හැබැයි මෙතන තියෙන ප්රශ්නේ තමයි අපිට ඒක හිතන්න පුළුවන් උනාට සමහරක්ට බැරි එක.සමහරු හිතන් ඉන්නේ එයාලා තමයි හරි,එයාලා හිතන විදිහට තමයි අනිත් අයත් හිතන්න ඕනේ කියලනේ.මං හිතන්නේ ඒක තමයි සිංහල ශබ්ද කෝෂයට මෝඩ,ආත්මාර්ථකාමී,කුහක වගේ වචන එකතු වෙලා තියෙන්නේ![]()
මං මේ කල්පනා කරේ අපේ batch එකේ සමහරු එළකිරියේ ඉන්නවද කියලා.අපේ කට්ටියගේ කාඩ් වලට සමාන user names තියෙනවා![]()



අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ නම් මහපොල ගැන බලාපොරොත්තු තියාගන්න එපා......me machanlaa and ANTILAA ,
mahapola ekai shishyaadaara dekai dekama fill karala yawanawada?? naththam ekaida yawanne??anika GOV. weda karana ayage puthaalata kohomatawath denne nadda??
dekama hambuwenne naa kiyala dannawa bola..![]()



)
අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ නම් මහපොල ගැන බලාපොරොත්තු තියාගන්න එපා......
හැබැයි කැමපස් යන අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉන්නවා නම් දෙන්නගෙන් කාටහරි bursary හම්බෙන්න ඕන.......
(ඒත් මට නම් ඒක හම්බුනෙත් නෑ.....)
දෙකෙන් එකක්වත් හම්බෙන්නේ නෑ කියල දන්නවා නම් bursary විතරක් ඉල්ලපන්.......![]()
මචන් bursary ෆෝර්ම් එක මට කැම්පස් එකෙන් දුන්නා..මන් මහපොළ ෆෝර්ම් එක යැව්වා..
දෙකම ෆිල් කළා කියල කේස් එකක් නෑ නේද?
හරි ප්රශ්නයක් බන් මට මේක..
