~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කක්කුට්ටා..
    avatar123465_40.gif


    ගොඩක් දේවල් තියෙනව කියන්න.. වාතයක්වත් නැති කැම්පස් එකකට ගියාම හිතෙන්නෙ මෙන්න කැම්පස්, රැග් නැති එක කොච්චර දෙයක්ද අපි නිදහසේ ඉන්නවනෙ කියල තමයි.. ඒත් අපේම ෆන්ශන් එකක් කරගන්න, අවුට් උනාම ජොබ් එකක් හොයාගන්න කන්ටැක්ට්ස් නැති උනාම තමා තේරෙන්නෙ...
    හරි ඔයා හිතන්නේ මොන විදිහටද කියල හිතාගන්න පුළුවන්.ඔන්න මම නං ඔයාට සිතීමේ නිදහස දීලා ඔයා කියපු දේට මුකුත් නොකියා ඉන්නං.ඔයාට නං ගොඩක් දේවල් තියෙනවලු නේද කියන්න.නිකං ඉන්න වෙලාවට ඕවා ගැන පොතක් ලියන්න.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    හානේ ගොඩ කාලෙකට පස්සේ නෙව ඇන්ටිව දැක්කේ..මොකෝ දැන් පෙන්න නැත්තේ ඇන්ටි??:P:P
    අපිට හරියට වැඩ පුතේ:Pඅපි හරි busy :rofl:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔයාලා රැග් ප්ලෑන් කරනවද ආ...:P:P
    :dull:
    ජේමිස්බන්ඩා007;17502307 said:
    ඔව් ඔය අක්කලා කැම්පස් එන මල් වගෙ කෙල්ලන්ට රැග දෙනවා .පව් එ දරුවො:(

    මාව නිකං ඒ ගානට දාලා කතා කරන්න එපා.