~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

thanujaka

Well-known member
  • lawyers lata ayi minissu kaputo kiyanne:P

    ඔෆිස් නැති අයට තමා ගොඩක් ඔය කතාව කියන්නේ..
    කළු පාට කෝට් එකයි ටයි එකයි දාගෙන පාරේ හිටගෙන එක එකාට අඩගහන අයට ඕක කියනවම තමයි අන්න කාක්කෙක් ඉන්නවා කියල..
    කළු පාටට පාරේ හිටන් ඉන්නකොට ඉතිං කාක්කනේ කොහොමත් මතක් වෙන්නේ..:rofl:
    හේතුව එකයි කියල මට අපේ මාමා කියනවා ඇහුනා ඒකයි දන්නේ..:baffled:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔෆිස් නැති අයට තමා ගොඩක් ඔය කතාව කියන්නේ..
    කළු පාට කෝට් එකයි ටයි එකයි දාගෙන පාරේ හිටගෙන එක එකාට අඩගහන අයට ඕක කියනවම තමයි අන්න කාක්කෙක් ඉන්නවා කියල..
    කළු පාටට පාරේ හිටන් ඉන්නකොට ඉතිං කාක්කනේ කොහොමත් මතක් වෙන්නේ..:rofl:
    හේතුව එකයි කියල මට අපේ මාමා කියනවා ඇහුනා ඒකයි දන්නේ..:baffled:

    :D
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔෆිස් නැති අයට තමා ගොඩක් ඔය කතාව කියන්නේ..
    කළු පාට කෝට් එකයි ටයි එකයි දාගෙන පාරේ හිටගෙන එක එකාට අඩගහන අයට ඕක කියනවම තමයි අන්න කාක්කෙක් ඉන්නවා කියල..
    කළු පාටට පාරේ හිටන් ඉන්නකොට ඉතිං කාක්කනේ කොහොමත් මතක් වෙන්නේ..:rofl:
    හේතුව එකයි කියල මට අපේ මාමා කියනවා ඇහුනා ඒකයි දන්නේ..:baffled:
    ehemawath hithamu:P.ammala kohomath lamayinge hitha riddanne nane.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ape samahara lamayi HRM courses ehema karanawa.mata danaganna puluwanda ewa oneda kiyala:oo:
    ඔ‍යාගේ degree එක‍යි degree එක ඉවර උනාට පස්සේ ‍යන්න ති‍යන ජොබ් වල හැටි‍යට‍යි තම‍යි ඒක තීරණ‍ය වෙන්නේ........:yes:

    හැබැ‍යි HRM course එකක් කලා කි‍යන්නේ අමතර සුදුසු කමක්.........:)