මේ කේස් එක නම් අපිටත් තියනවා......final year එකේ repeat උනොත් batch miss තමයි.....
repeat වෙලා ආපහු පාඩම් කරනවට වැඩිය කොහොමහරි C එකක්වත් දාගන්න එක වටිනවා මචන්......
හැබැයි subjects දෙක තුනක් repeat උන එකෙකුට අනිත් subjects වලට හොඳ results තිබුනොත් class එකක් දාගන්න බැරි කමකුත් නෑ.......![]()
mehenam ekak repeat wunoth uwa elawanawa

dogloke™


උඹ නම් බොක්කක් බණ්ඩෝ

විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්







