~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේ කේස් එක නම් අපිටත් ති‍යනවා......final year එකේ repeat උනොත් batch miss තම‍යි.....:dull:

    repeat වෙලා ආපහු පාඩම් කරනවට වැඩි‍ය කොහොමහරි C එකක්වත් දාගන්න එක වටිනවා මචන්......:oo:

    හැබැ‍යි subjects දෙක තුනක් repeat උන එකෙකුට අනිත් subjects වලට හොඳ results තිබුනොත් class එකක් දාගන්න බැරි කමකුත් නෑ.......:yes:

    mehenam ekak repeat wunoth uwa elawanawa :oo::oo: dogloke™
     
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් මෙකට හෙල්ප් එකක් දෙන්න........:):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1614082&page=3

    Colombo campus student handbook academic year 2012/2013 :dull:

    Colombo University එකේ Science Faculty එකේ 2012/2013 Students Handbook එක තියන උන් ඉන්නව නම්(Pdf තියන උන් ඉන්නව නම් වැඩිය හොඳයී විස්තර වගයක් දැනගන්න ඕන
     
  • Jul 6, 2012
    10,691
    2,916
    113
    ජේමිස්බන්ඩා007;16696015 said:
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් මෙකට හෙල්ප් එකක් දෙන්න........:):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1614082&page=3

    Colombo campus student handbook academic year 2012/2013 :dull:

    Colombo University එකේ Science Faculty එකේ 2012/2013 Students Handbook එක තියන උන් ඉන්නව නම්(Pdf තියන උන් ඉන්නව නම් වැඩිය හොඳයී විස්තර වගයක් දැනගන්න ඕන
    හුටා මගේ ත්‍රෙඩ් එක නේ?:P උඹ නම් බොක්කක් බණ්ඩෝ:love::love:
     
    kelaniya MIT eka application dana eka close karada?
    අයදුම් පත් බාරගන්නා අවසන් දිනය 2014. මැයි 30:):)

    මෙන්න බ්න්ඩගෙ ත්‍රෙඩ :):)
    Aptitude Test for B.Sc. in Management and Information Technology(MIT)
    http://www.elakiri.com/forum/showthread.php?t=1615009
    ඔතන online වඩෙ අවුල්:growl::growl: post එකෙන් දාපන් :yes::yes:

    මෙන්න බ්න්ඩගෙ අනෙකුත් ත්‍රෙඩ්(දැන්නම් ප්‍රයොජනයක් නෑ:P:P.)
    .........
    :nerd:විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්
    :nerd:ව්ශ්වවිද්‍යාල අභියෝගතා පරීක්ෂණ 2014
    :nerd:2013/2014විශ්වවිද්‍යාල අත්පොත

    එළකිරි කොල්ලෙක්;16696218 said:
    හුටා මගේ ත්‍රෙඩ් එක නේ?:P උඹ නම් බොක්කක් බණ්ඩෝ:love::love:

    :rolleyes::rolleyes:
    මේකනෙ බන් දැන් ආණ්ඩුවෙන් gov.campus වලට කුඩම්මගෙ සැලකිලි........ :(:( ( ඕව ගැන මතක් වෙනකොට :growl::growl::growl::growl:)

    ඒක නිසා gov.campus යන එවුන්ට මගෙ ෆුල් සප් එක දෙනව.... ඒ ක තමයි අර ඇ$බී :angry::growl: යට විරුදව මට කරන්න පුලුවන් එකම දේ
    :(:(:(:(:(
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජේමිස්බන්ඩා007;16697362 said:
    අයදුම් පත් බාරගන්නා අවසන් දිනය 2014. මැයි 30:):)

    මෙන්න බ්න්ඩගෙ ත්‍රෙඩ :):)
    Aptitude Test for B.Sc. in Management and Information Technology(MIT)
    http://www.elakiri.com/forum/showthread.php?t=1615009
    ඔතන online වඩෙ අවුල්:growl::growl: post එකෙන් දාපන් :yes::yes:

    මෙන්න බ්න්ඩගෙ අනෙකුත් ත්‍රෙඩ්(දැන්නම් ප්‍රයොජනයක් නෑ:P:P.)
    .........
    :nerd:විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්
    :nerd:ව්ශ්වවිද්‍යාල අභියෝගතා පරීක්ෂණ 2014
    :nerd:2013/2014විශ්වවිද්‍යාල අත්පොත

    :rolleyes::rolleyes:
    මේකනෙ බන් දැන් ආණ්ඩුවෙන් gov.campus වලට කුඩම්මගෙ සැලකිලි........ :(:( ( ඕව ගැන මතක් වෙනකොට :growl::growl::growl::growl:)

    ඒක නිසා gov.campus යන එවුන්ට මගෙ ෆුල් සප් එක දෙනව.... ඒ ක තමයි අර ඇ$බී :angry::growl: යට විරුදව මට කරන්න පුලුවන් එකම දේ
    :(:(:(:(:(

    honda bandekne:D
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    ado meke 9ta ara api dapu list ekada danna one?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලැබුවේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය සෙනසුරු මාරකය
    man පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය රිපිටය
     
    ado e dapu order eka man gawa nane. kolath wisi kara :baffled::baffled:

    :confused::confused:

    මල හත්තිලව්ව්යි........:baffled::baffled::(

    මට ඔය ගැන මගෙ ත්‍රෙඩ් එකෙ දන්න ඉදල අමතක වුනා.......:(:( ( අඩො සිරාවටම මම දාන්න හිටියෙ:yes:) මම දන්නවා කස්ටියට ඕක අමතක වෙන බව.......:baffled: ඇයි බන් අනුපිලිවෙල වෙනස් කරන්න ඔන උනොත් දාපු පිලිවෙල තියන එක පහසුයි නේ..............
    :nerd:
    මම මෙ පාර ඉල්ලුවෙ මෙඩි විතරක් නිසා photocopy එකක් ගත්තෙ නෑ..
    එත් ගිය පාරනම් හැම එකෙම photocopy ක් ගත්තා.....:nerd:

    මේ වගෙ වැඩ කරන කොට පිලිවෙලකට කරන්න ඕන මචං..........
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ජේමිස්බන්ඩා007;16703686 said:

    :confused::confused:

    මල හත්තිලව්ව්යි........:baffled::baffled::(

    මට ඔය ගැන මගෙ ත්‍රෙඩ් එකෙ දන්න ඉදල අමතක වුනා.......:(:( ( අඩො සිරාවටම මම දාන්න හිටියෙ:yes:) මම දන්නවා කස්ටියට ඕක අමතක වෙන බව.......:baffled: ඇයි බන් අනුපිලිවෙල වෙනස් කරන්න ඔන උනොත් දාපු පිලිවෙල තියන එක පහසුයි නේ..............
    :nerd:
    මම මෙ පාර ඉල්ලුවෙ මෙඩි විතරක් නිසා photocopy එකක් ගත්තෙ නෑ..
    එත් ගිය පාරනම් හැම එකෙම photocopy ක් ගත්තා.....:nerd:

    මේ වගෙ වැඩ කරන කොට පිලිවෙලකට කරන්න ඕන මචං..........

    :baffled::baffled::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජේමිස්බන්ඩා007;16703589 said:
    kawudha ban tattayo :oo::shocked:

    justin-bieber-bald-299x300.jpg