Lechalage strike ekak enavada banz.....
eka thama bn math ahuwe... ekekwath hariyata danne nane
Lechalage strike ekak enavada banz.....
තෑන්ක්ස් කිරි පුතේ
![]()



ජේමිස්බන්ඩා007;16830457 said:




Lechalage strike ekak enavada banz.....



july 10 idan kiyanne .. ane manda sure na![]()


Lechalage strike ekak enavada banz.....

see .....she likes it...![]()




ජේමිස්බන්ඩා007;16837026 said:හොද හිත අක්කා හරි කැම්පස් යන උන් කියන්නෙ අනාතයොම තමයි....
රජරට වහලම දාවි..lectures ලා අයින් වෙලා...non-academic staff එකත් හෙට අයින් වෙනවලු...

මුගෙ අ##ට .....ජේමිස්බන්ඩා007;16837026 said:හොද හිත අක්කා හරි කැම්පස් යන උන් කියන්නෙ අනාතයොම තමයි....
රජරට වහලම දාවි..lectures ලා අයින් වෙලා...non-academic staff එකත් හෙට අයින් වෙනවලු...
ඊයෙ පත් වුන Dr.පාදෙනියගෙ පලවෙනි පොරොන්දුව තමයි...මෙඩිකල් ඩිග්රිය අවුරුදු 5 ඉදන් 4ට අඩු කරන්න බලන එකලු....අනිත් රටවලත් මෙහෙමයි කියල මෑන්ස් කියනවා....අනෙමන්දා අනිත් රට වල....... (අවු: 5,6,7, වගෙ degree program තමයි ගොඩක් තියෙන්නෙ)
වැඩි දවසක් යන්න කලින් sb කාරයා..uni එවුන්ගෙ මිනි පෙට්ටියට අන්තිම ඇනෙත් ගහනවා..අනිවා..........

BitDefender denna da nangi?![]()

avast ekata eada hodaida?e mokakda?avast ekata wada hodaida?
eka nemei dan exam langai neda.moko mehe karanne.paara waradilaada![]()






avast ekata eada hodaida?
BitDefender kiyanne loke thiyena hondama eka
mona exam da?![]()
monawada kiyawanne
avast ekata eada hodaida?
BitDefender kiyanne loke thiyena hondama eka
mona exam da?![]()





එළකිරි කොල්ලෙක්;16855887 said:මුගෙ අ##ට .....
ඕකා ගැන හොඳ හොඳ කතා කිව්වා මේකෙ යුනි වලට මරාගන්නකොට ඩොකාලම කලින් හොඳ කිව්වට බං.
කව ද හරි බලපං ඕකු නිදහස් අධ්යාපනේට කෙලවනවා. ඔහොම ගිහිනුත් හොර දොස්තර කඩේ උපාධිය මීට වඩා හොඳයි කියන්න හදනව ද මන්දා? මුං ලංකාවෙ හොඳ මෙඩිකල් ෆැකල්ටියක ඉගෙන ගත්ත උන් නෙ. අමු කුහකකම් තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ අපෙන් එන හොඳ ඩොකාලට කවද හරි පිට රටවල් වල හොඳ පිලිගැනීමක් නැති වෙන එක. ඔන්න ඕවට නම් අනිවා එලි බැහැපන් බන්ඩෝ. නැත්නම් ලංකාවෙ ලෙඩ්ඩුත් ඉවරයි
මම පැත්තකට අදිනව නෙමේ බං ඒත් අන්තරේ නම් වැහිලම යන තරමට හොඳයි ඔය නිසා තමයි ගොඩක් අවුල් එන්නෙ. ලෙචාලා ගත්ත තීරනේ හරි. මේක දිගටම ඇදුනොත් එල ලංකාවෙ අධ්යාපනේ හොඳ තැනකට ඒවි අන්තරේ නැතුව . ඒත් එහෙම උනොත් ඇස් .බී කාරයට ඕන ඕන විදියට නටන්න පුලුවන් වෙන නිසා ශිෂ්යයොම උන්ගෙම සංවිධානයක් හදාගන්න ඕන දේශපාලනේ බල්ලට දාලා.



monawada kiyawanne
![]()
ජේමිස්බන්ඩා007;16856324 said:munta mona exam da ..ape gedara ekek innawa...u L.Messi ge thatha wage
Exam paththaka thiyala foot ball match..........
Kaspersky nikan denne na nagi.......
Bitdefender nuth ehema thamai
lankawe apita avast or AVG thamai....


monawada nakiyo kiyawanne?



ජේමිස්බන්ඩා007;16856324 said:munta mona exam da ..ape gedara ekek innawa...u L.Messi ge thatha wage
Exam paththaka thiyala foot ball match..........
Kaspersky nikan denne na nagi.......
Bitdefender nuth ehema thamai
lankawe apita avast or AVG thamai....
me paara spain ude paandarama gedara gihilla neda




link eka denna da nangi?
monawada nakiyo kiyawanne?
apita nam BitDefender nikan hambenawa
thopilata kohenda mewwa?™

