~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    තෑන්ක්ස් කිරි පුතේ
    tei5.jpg

    :D:D:D

    ජේමිස්බන්ඩා007;16830457 said:

    see .....she likes it...:yes:;):P:rofl:
     
    හොද හිත අක්කා හරි කැම්පස් යන උන් කියන්නෙ අනාතයොම තමයි....:(
    රජරට වහලම දාවි..lectures ලා අයින් වෙලා...non-academic staff එකත් හෙට අයින් වෙනවලු...:(:(

    ඊයෙ පත් වුන Dr.පාදෙනියගෙ පලවෙනි පොරොන්දුව තමයි...මෙඩිකල් ඩිග්‍රිය අවුරුදු 5 ඉදන් 4ට අඩු කරන්න බලන එකලු....අනිත් රටවලත් මෙහෙමයි කියල මෑන්ස් කියනවා....අනෙමන්දා අනිත් රට වල....... (අවු: 5,6,7, වගෙ degree program තමයි ගොඩක් තියෙන්නෙ)

    වැඩි දවසක් යන්න කලින් sb කාරයා..uni එවුන්ගෙ මිනි පෙට්ටියට අන්තිම ඇනෙත් ගහනවා..අනිවා..........
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජේමිස්බන්ඩා007;16837026 said:
    හොද හිත අක්කා හරි කැම්පස් යන උන් කියන්නෙ අනාතයොම තමයි....:(
    රජරට වහලම දාවි..lectures ලා අයින් වෙලා...non-academic staff එකත් හෙට අයින් වෙනවලු...:(:(

    maath news wala dakka.kaata kiyannada:(
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    උදව්වක් ඕනේ.kaspersky virus guard එක දාගන්න විදිහක් නැද්ද?(සල්ලි වලට ගන්නේ නැතුව:sorry:)avast එකෙන් සමහර virus පෙන්නන්නේ නෑනේ.අද කඩේකට ගිහින් printout ගන්න යද්දින් trojan horse virus එක පෙන්නුවා:baffled:.avast එකෙන් ඒක පෙන්නුවේ නෑ:(.
     
    • Like
    Reactions: animation
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    ජේමිස්බන්ඩා007;16837026 said:
    හොද හිත අක්කා හරි කැම්පස් යන උන් කියන්නෙ අනාතයොම තමයි....:(
    රජරට වහලම දාවි..lectures ලා අයින් වෙලා...non-academic staff එකත් හෙට අයින් වෙනවලු...:(:(

    ඊයෙ පත් වුන Dr.පාදෙනියගෙ පලවෙනි පොරොන්දුව තමයි...මෙඩිකල් ඩිග්‍රිය අවුරුදු 5 ඉදන් 4ට අඩු කරන්න බලන එකලු....අනිත් රටවලත් මෙහෙමයි කියල මෑන්ස් කියනවා....අනෙමන්දා අනිත් රට වල....... (අවු: 5,6,7, වගෙ degree program තමයි ගොඩක් තියෙන්නෙ)

    වැඩි දවසක් යන්න කලින් sb කාරයා..uni එවුන්ගෙ මිනි පෙට්ටියට අන්තිම ඇනෙත් ගහනවා..අනිවා..........
    මුගෙ අ##ට .....

    ඕකා ගැන හොඳ හොඳ කතා කිව්වා මේකෙ යුනි වලට මරාගන්නකොට ඩොකාලම කලින් හොඳ කිව්වට බං.
    කව ද හරි බලපං ඕකු නිදහස් අධ්‍යාපනේට කෙලවනවා. ඔහොම ගිහිනුත් හොර දොස්තර කඩේ උපාධිය මීට වඩා හොඳයි කියන්න හදනව ද මන්දා? මුං ලංකාවෙ හොඳ මෙඩිකල් ෆැකල්ටියක ඉගෙන ගත්ත උන් නෙ. අමු කුහකකම් තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ අපෙන් එන හොඳ ඩොකාලට කවද හරි පිට රටවල් වල හොඳ පිලිගැනීමක් නැති වෙන එක. ඔන්න ඕවට නම් අනිවා එලි බැහැපන් බන්ඩෝ. නැත්නම් ලංකාවෙ ලෙඩ්ඩුත් ඉවරයි :(

    මම පැත්තකට අදිනව නෙමේ බං ඒත් අන්තරේ නම් වැහිලම යන තරමට හොඳයි ඔය නිසා තමයි ගොඩක් අවුල් එන්නෙ. ලෙචාලා ගත්ත තීරනේ හරි. මේක දිගටම ඇදුනොත් එල ලංකාවෙ අධ්‍යාපනේ හොඳ තැනකට ඒවි අන්තරේ නැතුව . ඒත් එහෙම උනොත් ඇස් .බී කාරයට ඕන ඕන විදියට නටන්න පුලුවන් වෙන නිසා ශිෂ්‍යයොම උන්ගෙම සංවිධානයක් හදාගන්න ඕන දේශපාලනේ බල්ලට දාලා.
     
    • Like
    Reactions: animation
    avast ekata eada hodaida?:eek::lol::lol::lol:
    BitDefender kiyanne loke thiyena hondama eka:cool:
    mona exam da?:shocked:

    munta mona exam da ..ape gedara ekek innawa...u L.Messi ge thatha wage
    Exam paththaka thiyala foot ball match..........:growl::growl:

    Kaspersky nikan denne na nagi.......:lol::lol:
    Bitdefender nuth ehema thamai :yes:

    lankawe apita avast or AVG thamai....:D
     
    එළකිරි කොල්ලෙක්;16855887 said:
    මුගෙ අ##ට .....

    ඕකා ගැන හොඳ හොඳ කතා කිව්වා මේකෙ යුනි වලට මරාගන්නකොට ඩොකාලම කලින් හොඳ කිව්වට බං.
    කව ද හරි බලපං ඕකු නිදහස් අධ්‍යාපනේට කෙලවනවා. ඔහොම ගිහිනුත් හොර දොස්තර කඩේ උපාධිය මීට වඩා හොඳයි කියන්න හදනව ද මන්දා? මුං ලංකාවෙ හොඳ මෙඩිකල් ෆැකල්ටියක ඉගෙන ගත්ත උන් නෙ. අමු කුහකකම් තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ අපෙන් එන හොඳ ඩොකාලට කවද හරි පිට රටවල් වල හොඳ පිලිගැනීමක් නැති වෙන එක. ඔන්න ඕවට නම් අනිවා එලි බැහැපන් බන්ඩෝ. නැත්නම් ලංකාවෙ ලෙඩ්ඩුත් ඉවරයි :(

    මම පැත්තකට අදිනව නෙමේ බං ඒත් අන්තරේ නම් වැහිලම යන තරමට හොඳයි ඔය නිසා තමයි ගොඩක් අවුල් එන්නෙ. ලෙචාලා ගත්ත තීරනේ හරි. මේක දිගටම ඇදුනොත් එල ලංකාවෙ අධ්‍යාපනේ හොඳ තැනකට ඒවි අන්තරේ නැතුව . ඒත් එහෙම උනොත් ඇස් .බී කාරයට ඕන ඕන විදියට නටන්න පුලුවන් වෙන නිසා ශිෂ්‍යයොම උන්ගෙම සංවිධානයක් හදාගන්න ඕන දේශපාලනේ බල්ලට දාලා.

    ඔව් බන් ඔය අන්තරෙ ඉන්න සමහර ගොං මොල්ලු ටිකට පයින් ගහල එලවන්න ඔන.....
    ඔලමොට්ටල යක්කු.......:shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Good Heart

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    :shocked:monawada kiyawanne:eek:
    link eka denna da nangi?:eek:

    ජේමිස්බන්ඩා007;16856324 said:
    munta mona exam da ..ape gedara ekek innawa...u L.Messi ge thatha wage

    Exam paththaka thiyala foot ball match..........:growl::growl:

    Kaspersky nikan denne na nagi.......:lol::lol:
    Bitdefender nuth ehema thamai :yes:

    lankawe apita avast or AVG thamai....:D

    :angry::angry::angry:monawada nakiyo kiyawanne?:angry::angry::angry:

    apita nam BitDefender nikan hambenawa:cool:
    thopilata kohenda mewwa?:P
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජේමිස්බන්ඩා007;16856324 said:
    munta mona exam da ..ape gedara ekek innawa...u L.Messi ge thatha wage
    Exam paththaka thiyala foot ball match..........:growl::growl:

    Kaspersky nikan denne na nagi.......:lol::lol:
    Bitdefender nuth ehema thamai :yes:

    lankawe apita avast or AVG thamai....:D

    hari shook:eek:me paara spain ude paandarama gedara gihilla neda:eek:

    mata mathakai kaspersky nikan deela thibba elakiri eke.eth man bookmark karagena na:eek:
    methana inna aya IDM ekath nikan denawa;)

    ada AVG eken thamai mata mathaka widihata virus eka ahu une:sorry:
    lankaawe aya kaspersky kochchara paawichchi karanawada.barima unoth ithin CD eka salli deela gannawa:eek: