~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    man kohoma thiyaagena hitapu lap ekada.updates thibila update kara.dan videos wade nan hari:yes:

    moko mottayo hinaawenne.sure link ekak illuwe.download karaata passe wade hari giye naththan data tika aparade nisa:angry:
    නෙට් එකේ කොහෙද අලේ ට්‍රස්ටඩ් ලින්ක්ස්?:rofl: ඕක කැම්පුස් එකෙන් බානවකො..:oo:ඩේටා ඕනයැ?
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    kawda mottayo ale.anika oya kiyala thibba ruhune science faculty eka ala kiyala.kawda kiwwe man science faculty kiyala.
    thaama lab ekata gihilla paya gaanak waadiwela inna thathweta mehe kello pathwelaa na
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    kawda mottayo ale.anika oya kiyala thibba ruhune science faculty eka ala kiyala.kawda kiwwe man science faculty kiyala.
    thaama lab ekata gihilla paya gaanak waadiwela inna thathweta mehe kello pathwelaa na
    හයියෝ මරාගන්නමනෙ එන්නෙ...:rofl: කටුත් එක්ක කොහිල ටිකක් කනවා.. ඔය ගතිය ඇරිල යයි...:rofl::rofl:
    මෙගාබයිට් 600ක් ඩවුන් කොරන්න උපරිම විනාඩි 15ක් යයි. :rofl:
    අපේ කෙල්ලො නම් අපිත් එක්ක කැම්පස් එකේ, මලගෙවල් වල නයිට ගහනව.. එහෙම කියල උන්ගෙ චරිතෙ අවුල් වෙලා නෑනෙ..:nerd:
    තව ටික වෙලාවකින් තදවෙලා ඩෝන් ගාල පුපුරල යන සද්දයක් ඇහෙයි... :rofl::rofl::rofl:
    ඕක ඩවුන් කරගන්නවා... ඕකෙ කියල තියෙන විදියට කරනවා... අවුලක් වෙන එකක් නෑ.. :nerd:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    හයියෝ මරාගන්නමනෙ එන්නෙ...:rofl: කටුත් එක්ක කොහිල ටිකක් කනවා.. ඔය ගතිය ඇරිල යයි...:rofl::rofl:
    මෙගාබයිට් 600ක් ඩවුන් කොරන්න උපරිම විනාඩි 15ක් යයි. :rofl:
    අපේ කෙල්ලො නම් අපිත් එක්ක කැම්පස් එකේ, මලගෙවල් වල නයිට ගහනව.. එහෙම කියල උන්ගෙ චරිතෙ අවුල් වෙලා නෑනෙ..:nerd:
    තව ටික වෙලාවකින් තදවෙලා ඩෝන් ගාල පුපුරල යන සද්දයක් ඇහෙයි... :rofl::rofl::rofl:
    ඕක ඩවුන් කරගන්නවා... ඕකෙ කියල තියෙන විදියට කරනවා... අවුලක් වෙන එකක් නෑ.. :nerd:
    man science faculty nemweyi mottayo.anith eka dan paadan karanawa kiyala deyak karanne exam ekata kalin eka paarak witharayi.ekath samaharawita kuppiyakin wenna puluwan.anith hama welaawama karanne campus eke wada thamayi.samahara ewun podu wadak paththa palaathe enne na.ena ewunta thamayi hamadaama katta kanna wenne.e okkoma karanne ala wennada.me sathiye thibba subject ekata kalin dawaseth api ude indan hawas wenakan campus eke.man wadiya mokuth nokiya innan.campus athule yathaarthaya therun aran inne.

    oya dunna torrent eka download wenna damma.thank you.

    mehe colombo wage nemeyi.mehe thiyenne wenama sanskruthiyak.ekata anuwa,mehe inna lamayi anuwa thamayi apith inne.kiyanna dewal godak thiyenawa.eth kiyanna ba
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කිරිය දැන් කම්මැලි..
    එන්නේ නෑ ඒ හින්ද දැන් වැඩිය...:dull:

    එහෙමද.මාත් ආවේ නෑ.තාම exam ඉවරත් නෑ.5 වෙනිදායින් පස්සේ නං free
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    man science faculty nemweyi mottayo.anith eka dan paadan karanawa kiyala deyak karanne exam ekata kalin eka paarak witharayi.ekath samaharawita kuppiyakin wenna puluwan.anith hama welaawama karanne campus eke wada thamayi.samahara ewun podu wadak paththa palaathe enne na.ena ewunta thamayi hamadaama katta kanna wenne.e okkoma karanne ala wennada.me sathiye thibba subject ekata kalin dawaseth api ude indan hawas wenakan campus eke.man wadiya mokuth nokiya innan.campus athule yathaarthaya therun aran inne.

    oya dunna torrent eka download wenna damma.thank you.

    mehe colombo wage nemeyi.mehe thiyenne wenama sanskruthiyak.ekata anuwa,mehe inna lamayi anuwa thamayi apith inne.kiyanna dewal godak thiyenawa.eth kiyanna ba
    හරි හරි බුදු අම්මෝ.. අලයක් කියල මමත් අහගත්ත නෙව..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොළඹ‍යි රුහුණ‍යි මරාගෙන ඉවරද.......උඹලට පිස්සු බන්......
    avatar123465_40.gif
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    හා......
    avatar123465_40.gif
    rag eke honda paththak wagema naraka paththakuth thiyenna puluwanne.hama manussayekma eka wage nemeyine.samaharu owagen ayuthu prayojana gannawa.maanasika rogein koheth innawa.lankawe rag ithihaase kochchara saha gahana aparaada sidda welaa thiyenawada.ewa dan na wage inna mata nan ba.monawa unath oya maha loku porawal kiyala hithan inna samaharak abhiyoga karanne thamange lamayinwa hadala wadala campus ewapu demawpiyanta:rofl:unta lan wennawath puluwanda e minissunta:nerd:
     
    Last edited:

    අම්බෝ......හෙන හෑල්ලක් ලි‍යලා.......:baffled:

    මම කි‍යන්නේ මෙච්චර‍යි......batch එකක් විදි‍යට එකමුතුවෙලා වැඩ කරන එක තම‍යි වැදගත්......:yes:
    rag එක කි‍යන්නේ මම නං පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැති ගොන් පාට් එකක් විතර‍යි.......(පෞද්ගලික අදහසක් පමණි.) :)
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අම්බෝ......හෙන හෑල්ලක් ලි‍යලා.......:baffled:

    මම කි‍යන්නේ මෙච්චර‍යි......batch එකක් විදි‍යට එකමුතුවෙලා වැඩ කරන එක තම‍යි වැදගත්......:yes:
    rag එක කි‍යන්නේ මම නං පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැති ගොන් පාට් එකක් විතර‍යි.......(පෞද්ගලික අදහසක් පමණි.) :)

    eth eke paththata katha karanna man kamathi na.
    mokada lankawe wela thiyena dewal walata thaamath campus yana ayata des thiyena minissu innawa.api ewa nodannawa nemeyine.
    ooka pitin daala nikan asahane sansindawa ganna aya innawa.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    meheth ehema thamayi:yes:
    eth eke paththata katha karanna man kamathi na.
    mokada lankawe wela thiyena dewal walata thaamath campus yana ayata des thiyena minissu innawa.api ewa nodannawa nemeyine.
    ooka pitin daala nikan asahane sansindawa ganna aya innawa.
    විශ්ව විද්‍යාල ශිෂ්‍ය‍යා කි‍යන වැදගත් චරිත‍ය කැම්පස් කාර‍යා කරගත්තේ ගි‍යපු/‍යන මිනිස්සුන්ගේම වැරදි වලින්ම තම‍යි......:P

    මෙතනින් එහාට ඒ ගැන කතා කරන්න ඕන නෑ......:D