~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    විශ්ව විද්‍යාල ශිෂ්‍ය‍යා කි‍යන වැදගත් චරිත‍ය කැම්පස් කාර‍යා කරගත්තේ ගි‍යපු/‍යන මිනිස්සුන්ගේම වැරදි වලින්ම තම‍යි......:P

    මෙතනින් එහාට ඒ ගැන කතා කරන්න ඕන නෑ......:D
    විශ්වවිද්‍යාලේ ගියත් මොන තැනකට ගියත් මිනිහා මිනිහමයි.ඒක ඉතින් එක එක්කෙනාගේ ගතිගුණ මත තමයි රඳා පවතින්නේ.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    office eka daagaththa.thank you!
    නො ප්‍රොබ්ස්..:D
    කොළඹ‍යි රුහුණ‍යි මරාගෙන ඉවරද.......උඹලට පිස්සු බන්......
    avatar123465_40.gif
    කුඩු කරනව යකෝව්..:frown:

    mama nan maraagaththe na.
    සහතික ඇත්ත...:yes::yes::yes:
    විශ්වවිද්‍යාලේ ගියත් මොන තැනකට ගියත් මිනිහා මිනිහමයි.ඒක ඉතින් එක එක්කෙනාගේ ගතිගුණ මත තමයි රඳා පවතින්නේ.
    දැන් ඔබතුමී කියන්නෙ රැග්/වාතයෙන් පුද්ගල හැසිරීම/චර්යාවෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවද?:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඔබතුමී කියන්නෙ රැග්/වාතයෙන් පුද්ගල හැසිරීම/චර්යාවෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවද?:rolleyes:
    දැන් ඇති ‍යකෝ ඔ‍ය සෙද්ද.....:angry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    rag eke honda paththak wagema naraka paththakuth thiyenna puluwanne.hama manussayekma eka wage nemeyine.samaharu owagen ayuthu prayojana gannawa.maanasika rogein koheth innawa.lankawe rag ithihaase kochchara saha gahana aparaada sidda welaa thiyenawada.ewa dan na wage inna mata nan ba.monawa unath oya maha loku porawal kiyala hithan inna samaharak abhiyoga karanne thamange lamayinwa hadala wadala campus ewapu demawpiyanta:rofl:unta lan wennawath puluwanda e minissunta:nerd:

    1. අයුතු ප්‍රයෝජන ගැනීම වැරදියි
    2. සීමාවක් සහිතව කලාට වරදක් නෑ
    3. සහන කාරයන් ඉස්සරහට දමා රැග්/වාත කිරීමත් වැරදියි
    අම්බෝ......හෙන හෑල්ලක් ලි‍යලා.......:baffled:

    මම කි‍යන්නේ මෙච්චර‍යි......batch එකක් විදි‍යට එකමුතුවෙලා වැඩ කරන එක තම‍යි වැදගත්......:yes:
    rag එක කි‍යන්නේ මම නං පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැති ගොන් පාට් එකක් විතර‍යි.......(පෞද්ගලික අදහසක් පමණි.) :)
    එකෙන්ම.. රැග් අඩුමතරමෙ වාතයක්වත් වෙලා නැති අය මහ ලොකුවට කතා කලාට රැග්/වාත කියන්නෙ නොසලකා හැරියහැකි දෙයක්. මුල් මාසෙ වගේ තමා එපා වෙන්නෙ. පස්සෙ තමා ඒවයෙ ආතල් එක තේරෙන්නෙ..:rofl:

    meheth ehema thamayi:yes:
    eth eke paththata katha karanna man kamathi na.
    mokada lankawe wela thiyena dewal walata thaamath campus yana ayata des thiyena minissu innawa.api ewa nodannawa nemeyine.
    ooka pitin daala nikan asahane sansindawa ganna aya innawa.

    අසහනය සංසිඳුවා ගැනීම හෙලාදකිමි.

    විශ්ව විද්‍යාල ශිෂ්‍ය‍යා කි‍යන වැදගත් චරිත‍ය කැම්පස් කාර‍යා කරගත්තේ ගි‍යපු/‍යන මිනිස්සුන්ගේම වැරදි වලින්ම තම‍යි......:P

    මෙතනින් එහාට ඒ ගැන කතා කරන්න ඕන නෑ......:D
    ගියපු/යන මිනිස්සු සහ ආණ්ඩුවේ වගකිවයුත්තන්. අමතක කරන්නෙපා සරසවි සිසුන් නරි, ගැරඬි, මැස්සන් ගානටත් දාපු අය ඉන්නව. ඒ අයගෙ පැත්තෙන් බලපු අයට සරසවි සිසුවා ගැන හිතෙන්නෙත් එහෙමයි. ශිෂ්‍ය අයිතිවාසිකම් වලට සටන් කල නිසා පමණක් සත්තු ගානට දැමීම හරිද?
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    දැන් ඔබතුමී කියන්නෙ රැග්/වාතයෙන් පුද්ගල හැසිරීම/චර්යාවෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවද?:rolleyes:
    අපෝ නෑ.සමහරක්ගේ ලොකු වෙනසක් වෙනවා.ඇයි ඔබතුමා දන්නැද්ද තමන්ට කියලා මතයක් නැති,හරි වැරැද්ද මොකද්ද කියලා තේරුං ගන්න බැරි,කොන්ද පණ නැති,අනිත් අය කියන හැම දේම කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හිස නමා පිළිගන්න,රැල්ලට ගහගෙන යන,මනස සංවර්ධනය වෙලා නැති තරුණ පිරිසක් ලංකාවේ ඉන්න බව.මේ එලකිරිය උනත් බලන්නකෝ.මං දැකලා තියෙනවා කිසිම සත්‍යතාවයක් නැති පෝස්ට්ස්,threads එළකිරියේ වැටිලා තියෙනවා.ඒවා ඇත්ත කියලා පිළිගන්න මිනිස්සුත් ඉන්නවා;හම්මේ ඇත්තද,අනාගතේට ප්‍රයෝජනවත් වෙයි,අදනේ දන්නේ කියලා මෝඩයෝ වගේ ඒවා මහ ඉහළින් පිළිගන්න එවුන් ඉන්නවා.උන්ගේ ඉතිං චර්යාවේ ලොකු වෙනසක් වෙනවා තමයි.
     
    දැන් ඔබතුමී කියන්නෙ ඒකෙන් වෙනසක් වෙන්නෙ තමන්ට කියලා මතයක් නැති,හරි වැරැද්ද මොකද්ද කියලා තේරුං ගන්න බැරි,කොන්ද පණ නැති,අනිත් අය කියන හැම දේම කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හිස නමා පිළිගන්න,රැල්ලට ගහගෙන යන,මනස සංවර්ධනය වෙලා නැති අය විතරයි කියල.
    ඒ අනුව ඔබතුමී කියන්නෙ විශ්වවිද්යාලයට තේරෙන සියල්ලම තමන්ට කියලා මතයක් ඇති,හරි වැරැද්ද මොකද්ද කියලා තේරුං ගන්න පුලුවන්,කොන්ද පණ ඇති,අනිත් අය කියන හැම දේම කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හිස නමා පිළිනොගන්න,රැල්ලට ගහගෙන නොයන,මනස සංවර්ධනය වෙලා ඇති අය විතරයි කියල.
    කලින් කතා කරල නැති එකෙක් ස්ටේජ් එකකට නැගල කතාකරන එක, කලින් දැන්නෙ නැති ලෙචාල ඩීන්ල වීසීල එක්ක අදාල විදියට කතාකරන එක, කැන්ටිමේ කෑම අවුලක් නම් අදාල තැනට කතාකරන එක, තමන්ගෙ කාටහරි අසාධාරණයක් උනොත් ඔක්කොම එකා වගේ ගේමට බහින එක මෙව්ව ඉබේම පහල වෙනව ඇතිනේ?
    මේවට උදාහරණ ලියන්න ගියොත් නවකතාවක් වගේ වෙයි පෝස්ට් එක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :yes::yes::yes: deyaka honda deyak tyenawa. naraka deya illippenawa
     
    ඈ මොට්ටයෝ ඒ වගේ අය ඉන්නවා කියලා නේද මං කියලා තියෙන්නේ.හැම ජාතියකම අය ඉන්නවා කියලා මමනං දන්නවා.වෙනස් වෙන එක නැති එක අදාළ පුද්ගලයා හැටියට තමයි.තව කෙනෙක්ට උදව් කරන එක,එකතු වෙලා වැඩක් කරන එක,ප්‍රශ්ණයකට විසඳුමක් හොයන්න කතාකරන එක සමහරක්ට ඉතිං අමුතුවෙන්ම කියලා දෙන්න ඕනේ තමයි. තමන්ට දැනටමත් ඒ ගතිගුණ තියෙනවනං මොනවා වෙනස් වෙන්නද?මං මුල ඉඳන්ම කියන්නේ ඔය දේ හොඳක් තිබ්බත් නැතත්,ඔහොම දෙයක් තියෙන නිසා ඒක පිට දාලා සිදු නොවිය යුතු දේවලුත් සිද්ධ වෙනවා කියන එක.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ado mottaya umba pera neda ?
    නෑ:rofl:
    :yes::yes::yes: deyaka honda deyak tyenawa. naraka deya illippenawa
    සිරාවට... මාධ්‍යයෙන් පෙන්නන්නෙ රැග් කියන්නෙ ලිංගික සීන් කරන්න බලකරන, ටොයිලට් වතුර බොන්න දෙන, ජරාවල් කරන්න දෙන එකක් කියල.
    පොඩ්ඩක් කතා කලාට, වාත කලාට, බැන්නට (කෙල්ලන්ට පරුෂ වචනයෙන් නැතුව ) අවුලක් නෑ කියල මමනම් කියන්නෙ. නැතුව ඇතුලට එන නහරකාරයො කන්ට්‍රෝල් කරන්නෙ කොහොමද? වැඩි කතා ඕනනෑ අපිට තිබ්බ එව්ව තිබ්බෙ නැත්නම් ඩිපාට්මන්ට් එක මේ වෙද්දි පොලවට සමතලා වෙලා.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඈ මොට්ටයෝ ඒ වගේ අය ඉන්නවා කියලා නේද මං කියලා තියෙන්නේ.හැම ජාතියකම අය ඉන්නවා කියලා මමනං දන්නවා.වෙනස් වෙන එක නැති එක අදාළ පුද්ගලයා හැටියට තමයි.තව කෙනෙක්ට උදව් කරන එක,එකතු වෙලා වැඩක් කරන එක,ප්‍රශ්ණයකට විසඳුමක් හොයන්න කතාකරන එක සමහරක්ට ඉතිං අමුතුවෙන්ම කියලා දෙන්න ඕනේ තමයි. තමන්ට දැනටමත් ඒ ගතිගුණ තියෙනවනං මොනවා වෙනස් වෙන්නද?මං මුල ඉඳන්ම කියන්නේ ඔය දේ හොඳක් තිබ්බත් නැතත්,ඔහොම දෙයක් තියෙන නිසා ඒක පිට දාලා සිදු නොවිය යුතු දේවලුත් සිද්ධ වෙනවා කියන එක.
    සිද්ධනොවිය යුතු දේවල් සිද්ද වෙනව. ඒකනම් පිලිගන්නව.:yes:
    රැග් අඩුම තරමෙ වාතයක්වත් නැථ්නම් බැච් එක එකට ඉන්නවද? ජපුරෙ බයෝ මගෙ යාලුවෙක් ඉන්නව ඌ කියනව සමහර උන්ගෙ නම්වත් දන්නෙ නෑලු.. ඉතින් කොහොමද හලෝ ප්‍රශ්නයක් කතා කරන්නෙ? අඩුම තරමෙ ඔයා කියන විදියට ප්‍රශ්නයක් කතාකරන්න පුලුවන් මෙන්න මෙයාට කියල වත් දන්නෙ කොහොමද නමවත් දන්නෙ නැතුව..