මං කිව්වේ නෑනේ මොට්ටයෝ මිනිස්සුත් එක්ක කතා නොකර ඉන්න කියලා.ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ.ඕක තියෙන හින්දා අවුරුදු කීපයකට සැරයක් හරි වැරදි දේවල් සිද්ධ වෙලා තියෙනවා.ඒක දැන දැන අපිට එහෙම දෙයක් උනේ නෑ,ඒ හින්දා මේක හොඳයි කියන්න පුළුවන්ද?අපි අපි අතරේ ඕව කියන්න පුළුවන්.ඒත් සමහර මිනිස්සු ඉස්සරහ ඕව කියන්න පුළුවන්ද?තමන්ට අදහසක් තියෙනවනං,තමන් කළ යුත්තක් තියෙනවනන් ඒක කරන්න.ඒත් ඒක හැමෝම පිළිගන්න ඕනේ කියලා හිතන්න එපා.සිද්ධනොවිය යුතු දේවල් සිද්ද වෙනව. ඒකනම් පිලිගන්නව.
රැග් අඩුම තරමෙ වාතයක්වත් නැථ්නම් බැච් එක එකට ඉන්නවද? ජපුරෙ බයෝ මගෙ යාලුවෙක් ඉන්නව ඌ කියනව සමහර උන්ගෙ නම්වත් දන්නෙ නෑලු.. ඉතින් කොහොමද හලෝ ප්රශ්නයක් කතා කරන්නෙ? අඩුම තරමෙ ඔයා කියන විදියට ප්රශ්නයක් කතාකරන්න පුලුවන් මෙන්න මෙයාට කියල වත් දන්නෙ කොහොමද නමවත් දන්නෙ නැතුව..


)




book marked
