~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සිද්ධනොවිය යුතු දේවල් සිද්ද වෙනව. ඒකනම් පිලිගන්නව.:yes:
    රැග් අඩුම තරමෙ වාතයක්වත් නැථ්නම් බැච් එක එකට ඉන්නවද? ජපුරෙ බයෝ මගෙ යාලුවෙක් ඉන්නව ඌ කියනව සමහර උන්ගෙ නම්වත් දන්නෙ නෑලු.. ඉතින් කොහොමද හලෝ ප්‍රශ්නයක් කතා කරන්නෙ? අඩුම තරමෙ ඔයා කියන විදියට ප්‍රශ්නයක් කතාකරන්න පුලුවන් මෙන්න මෙයාට කියල වත් දන්නෙ කොහොමද නමවත් දන්නෙ නැතුව..
    මං කිව්වේ නෑනේ මොට්ටයෝ මිනිස්සුත් එක්ක කතා නොකර ඉන්න කියලා.ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ.ඕක තියෙන හින්දා අවුරුදු කීපයකට සැරයක් හරි වැරදි දේවල් සිද්ධ වෙලා තියෙනවා.ඒක දැන දැන අපිට එහෙම දෙයක් උනේ නෑ,ඒ හින්දා මේක හොඳයි කියන්න පුළුවන්ද?අපි අපි අතරේ ඕව කියන්න පුළුවන්.ඒත් සමහර මිනිස්සු ඉස්සරහ ඕව කියන්න පුළුවන්ද?තමන්ට අදහසක් තියෙනවනං,තමන් කළ යුත්තක් තියෙනවනන් ඒක කරන්න.ඒත් ඒක හැමෝම පිළිගන්න ඕනේ කියලා හිතන්න එපා.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    වැරදි දේවල් වෙලා තියෙනව. ඉස්සරහටත් වෙයි. එහෙම කියල තියෙන්න ඕන දෙයක් නැතිකරන එක සුදුසුද? නැත්නම් වැරදි දේවල් වෙන එක වැලැක්වීම/අවම කිරීම නෙමෙයිද කලයුත්තේ? වැරදි දෙයක් උනා කියල හොඳ දෙයක් නවත්වන එක නිකන් ගංවතුරට බයේ වහින්න එපා කියනව වගේනෙ... අපි කරන්න ඕන (පුලුවන්නම්) ගංවතුරෙන් වෙන හානිය නැති/අවම කරන එක.

    සමහර මිනිස්සු කිව්වෙ කවුද? මම කියනදේ පිලිනොගත්තත් තේරුම් ගන්න පුලුවන් තරම් මොලයක් තියෙනව කියල හිතෙන ඕන කෙනෙක් ඉස්සරහ කියන්න මමනම් බය නෑ..(ඔබතුමී මට කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න කියන අතරම 'සමහර මිනිස්සු' හිතන ආකරය ගැන බයේ ස්වමතය ප්‍රකාශ කිරීමට මැලිවීම යන කරුණ හුවා දැක්වීම පිලිබඳ මගේ පිළිකුල ප්‍රකාශ කරමි.:dull:)

    මම මෙච්චර වෙලා කතා කලේ ඉන් මයි හම්බල් ඔපීනියන් (In My Humble Opinion)... නැතුව ඔබතුමීට රැග හොඳයි කියල විශබීජ දැමීමේ පරමාර්ථයෙන් නෙමෙයි... :D
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෑ:rofl:

    සිරාවට... මාධ්‍යයෙන් පෙන්නන්නෙ රැග් කියන්නෙ ලිංගික සීන් කරන්න බලකරන, ටොයිලට් වතුර බොන්න දෙන, ජරාවල් කරන්න දෙන එකක් කියල.
    පොඩ්ඩක් කතා කලාට, වාත කලාට, බැන්නට (කෙල්ලන්ට පරුෂ වචනයෙන් නැතුව ) අවුලක් නෑ කියල මමනම් කියන්නෙ. නැතුව ඇතුලට එන නහරකාරයො කන්ට්‍රෝල් කරන්නෙ කොහොමද? වැඩි කතා ඕනනෑ අපිට තිබ්බ එව්ව තිබ්බෙ නැත්නම් ඩිපාට්මන්ට් එක මේ වෙද්දි පොලවට සමතලා වෙලා.

    gangbang una siddiya gana wenna athi meh kiyala thiyenne :rolleyes: :lol:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    රැග් නං මන් දන්නෙ නැ, අපිනන් කරන්නෙ නවක සිසුන් නම්‍යකරන වැඩසටහනක් :dull:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මං කිව්වේ නෑනේ මොට්ටයෝ මිනිස්සුත් එක්ක කතා නොකර ඉන්න කියලා.ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ.ඕක තියෙන හින්දා අවුරුදු කීපයකට සැරයක් හරි වැරදි දේවල් සිද්ධ වෙලා තියෙනවා.ඒක දැන දැන අපිට එහෙම දෙයක් උනේ නෑ,ඒ හින්දා මේක හොඳයි කියන්න පුළුවන්ද?අපි අපි අතරේ ඕව කියන්න පුළුවන්.ඒත් සමහර මිනිස්සු ඉස්සරහ ඕව කියන්න පුළුවන්ද?තමන්ට අදහසක් තියෙනවනං,තමන් කළ යුත්තක් තියෙනවනන් ඒක කරන්න.ඒත් ඒක හැමෝම පිළිගන්න ඕනේ කියලා හිතන්න එපා.

    මෙහෙමයි සහෝදරී, ඕනම තැනක එක්තරා විදියක මානසික පොරවල් ඉන්න පුළුවන්. senior batch එක උන් ගැන ඕන වෙලාවක වගකීම ගන්න බලාගෙනයි කරන දෙයක් කරන්න ඕන. එහෙම කියල campus සංස්කෘතිය ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව කඩන් පාත්වෙන freshersලට campus 1 ඉන්න ඕන විදිය කියා දෙන්නෙ නැත්තන් උන් campus 1 නමත් කාල lecturersලගෙ කරෙත් නැගල seniorsලගෙ ඔලුවට අතත් හෝදලයි නවතින්නෙ. එහෙම batch 1කට පැවැත්මක් නැ.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එළ බුවා;17804856 said:
    රැග් නං මන් දන්නෙ නැ, අපිනන් කරන්නෙ නවක සිසුන් නම්‍යකරන වැඩසටහනක් :dull:

    එළ බුවා;17804946 said:
    මෙහෙමයි සහෝදරී, ඕනම තැනක එක්තරා විදියක මානසික පොරවල් ඉන්න පුළුවන්. senior batch එක උන් ගැන ඕන වෙලාවක වගකීම ගන්න බලාගෙනයි කරන දෙයක් කරන්න ඕන. එහෙම කියල campus සංස්කෘතිය ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව කඩන් පාත්වෙන freshersලට campus 1 ඉන්න ඕන විදිය කියා දෙන්නෙ නැත්තන් උන් campus 1 නමත් කාල lecturersලගෙ කරෙත් නැගල seniorsලගෙ ඔලුවට අතත් හෝදලයි නවතින්නෙ. එහෙම batch 1කට පැවැත්මක් නැ.
    :yes::yes::yes:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    10690111_791047454317579_8223086002927438986_n.jpg