~එළකිරි.com~හි~රහස්~
කොහොමද යාළුවනෙ.කාලෙකට පස්සෙ තම වැදගත් ත්‍රේඩ් එකක් දාන්න හම්බ උනෙ.ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ එලකිරි එකේම තියන සැගවුනු දෙයක් ගැන.ඔයාල දන්නව ඇතිනෙ දවසකට කොච්චර අය එලකිරි එකට එනවද කියල.කවදාවත් හිතුවද ඒ අය මොනව කරනවද කියල බලන්න.නැහැ නේද?? ඔන්න ඉතින් මම අද ඔයාලට ඒක පෙන්නන්න තමයි හදන්නෙ.
මේ තමා අපට සාමාන්‍යයෙන් අපට එළකිරි.com එක පේන විදිය------->
දැන් පල්ලෙහාට එනකොට තියනව online users කියල එකක්.අන්න ඒක click කරන්න.පස්සෙ පල්ලෙහා තියන විදියට window එකක් open වෙවි-------->
මේ තියෙන්නෙ ඒ window එක පෙන්නන විදිය-------->
මෙන්න මෙතනින් කැමති නම් guest ල කරන වැඩේ උනත් බලන්න පුලුවන්
ඒකට all එක උඩ කරල ඒකෙ guest කියල එකක් තියනවා ඒක click කරන්න.------->

කොහොමද වැඩේ කරන හැම දේම බලන්න පුලුවන්
කිසි හොර වැඩක් කරන්න බැහැ
කිසි හොර වැඩක් කරන්න බැහැ