~එළකිරි.com~හි~රහස්~

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ~එළකිරි.com~හි~රහස්~

    කොහොමද යාළුවනෙ.කාලෙකට පස්සෙ තම වැදගත් ත්‍රේඩ් එකක් දාන්න හම්බ උනෙ.ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ එලකිරි එකේම තියන සැගවුනු දෙයක් ගැන.ඔයාල දන්නව ඇතිනෙ දවසකට කොච්චර අය එලකිරි එකට එනවද කියල.කවදාවත් හිතුවද ඒ අය මොනව කරනවද කියල බලන්න.නැහැ නේද?? ඔන්න ඉතින් මම අද ඔයාලට ඒක පෙන්නන්න තමයි හදන්නෙ.


    මේ තමා අපට සාමාන්‍යයෙන් අපට එළකිරි.com එක පේන විදිය------->

    17321561.jpg






    දැන් පල්ලෙහාට එනකොට තියනව online users කියල එකක්.අන්න ඒක click කරන්න.පස්සෙ පල්ලෙහා තියන විදියට window එකක් open වෙවි-------->





    36451008.jpg





    මේ තියෙන්නෙ ඒ window එක පෙන්නන විදිය-------->


    28610988.jpg




    මෙන්න මෙතනින් කැමති නම් guest ල කරන වැඩේ උනත් බලන්න පුලුවන්
    ඒකට all එක උඩ කරල ඒකෙ guest කියල එකක් තියනවා ඒක click කරන්න.------->

    11218859.jpg


    කොහොමද වැඩේ කරන හැම දේම බලන්න පුලුවන්
    කිසි හොර වැඩක් කරන්න බැහැ


     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් හොද පොස්ට් එකක් බ්‍රෝ
    තැන්ක්ස්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    කොහොමද වැඩේ කරන හැම දේම බලන්න පුලුවන්
    කිසි හොර වැඩක් කරන්න බැහැ


    invisible mode ලොග් වෙන කට්ටියව ඕකෙන් පේන්නෙ නෑ..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    mata podi prblm ekak tynwa. ube rep kotu gaana mata wada wadi bt ube rep powr eka 2k. bt mage rep power eka 4k. a moko?? :eek::eek::eek::eek::eek::eek:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mata podi prblm ekak tynwa. ube rep kotu gaana mata wada wadi bt ube rep powr eka 2k. bt mage rep power eka 4k. a moko?? :eek::eek::eek::eek::eek::eek:


    mehemai machan elakiri ekata awith thiyana kaalaya thama mekata hethuwa
    uba elakiri ekata awith thiyenne 2007
    mama awe 2010 e kiyanne danata awuruddakata kalin.rep 1000 labunahama rep power ekak wade wenawa.
    mama danata awuruddak wena nisa rep power 1i.ethakota dekama rep power 2i
    thwa tika dawasakin rep power 3i
    ekak wadi wenne elakiri ekata awith awrudu 2 wena nisa :)
     
    Last edited: