එළකිරි Community FOSS Project එකක් කරමුද?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අදහස නම් හොදයි. හැබැයි ගොඩක් කම්ප්ලෙක්ස් දේවල් නැතිව පටන්ගත්තම වටිනවා.. මම දන්න විදියට දුම්රිය සේවා සදහා තියෙන RDMNS ඇප් එකත් කට්ටිය එකතුවෙලා හදපු එකක් හැමෝටම contribute කරන්න පුලුවන් වෙන්න. open source නම් නෙවේ වෙන්න ඇති. අන්න ඒවගේ හැමෝටම වැදගත් වෙන සිම්පල් දෙයකින් පටන්ගත්තනම් මරු
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    මගේ දැනුමෙන් මගේ පැත්තෙන් උපරිමේ දෙන්නම්. වෙන්න ඕනා දේ කියපං.
    අපි කරමු ඕනා දෙයක්.

    ubalage side eke thiyena prashna monada?

    hadana deyak hadala cloud wala deploy karala maintain karagena yanna puluwan deyak wenna one state intervention ekak nathuwa.. naththam owa SLT servers asse deploy karala manage karana eka nam epa wenawa..
     
    • Like
    Reactions: Draco Malfoy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,317
    100,167

    Government එක involve වෙනවා නන් icta එක කියන එකක තමා දාන්න වෙන්නේ. ගොඩක් වෙලාවට උන් කියන්නේ SLT hari Nathan thawa cloud එකක් තියෙනවා එකේ හරි තමා දාන්න වෙන්නේ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ithin mokadda hadanne :confused:
    danata thread eken gather karapu basic concept / ideas tika pahala danawa. api danata meken practicality eka wadima relatively lesima task ekak select karagamu.
    proposals track karanna wenama section ekak hadagamu GTRZta kiyala.. kattiya review karamu set wela...

    ita passe fine tune karanna ona.. pseudocode eka ita passe..

    dehspaluanta fuka dena set eka allagena wade karaganna balamu..
    ow eka hodai.
    mama pahalin dannam danata gather karagaththa concept tika.
    කොහොමද අපි දැන් වැඩේ පටන් ගන්නේ
    mama pahalin dannam danata gather karagaththa concept tika. api danata meken practicality eka wadima relatively lesima task ekak select karagamu. eita passe kohomada technologies and architecture eka plan karagamu neda?

    1. School Requirements & donations Hub -
    ඒවගේ ඕනෙම පාසලකට එයාලට අවශ‍ය දේවල් පබ්ලිශ්/ ලිස්ට් කරන්න හා ඒක බලල පිසිකල් අයිටම් (සල්ලි නැතුව) කෙනෙක් ලග තියෙනවනම් (පරණ PC එකක්, පරණ ප්‍රින්ටඩ් පොත්) ඒක ඒ පාසලට කුරියර් කරන්න වගේ සිස්ටම් එකක් හදන්න.

    2. crop demand & price prediction based on location-
    ගොවියන්ට කලෙ/ ප්‍රදේශෙ අනුව එලවලු/ පලතුරු ඉස්සරහට කොයි තරම් මාකට් එකට එන්න පුලුවන් ද? ඒ ක්‍රොප් එකේ ප්‍රයිසස් මොනවගේ වෙය්ද? ( ඒ ක්‍රොප් එක වගාකරන අය වැඩි නම් & ඩිමාන් ඩ අඩු නම් ප්‍රයිස් අඩුයි).
    ප්‍රදේශෙ සහ ඉස්සරහ කන්නෙ ඩිමාන්ඩ් අනුව හොදටම ගැලපෙන ක්‍රොප් එක වගේ .etc...

    3. digital postal system-
    ගෙදරදිම ඩේටා එන්ටර් කරල From, To address (ඕනෙනම් maps ලොකේශනුත් ටැග් කරල) , ඩිජිටල් මුද්දරයක් (qr කෝඩ්) එකක් ජෙනරේට් කරන්න පුලුවන්. (ඕනෙ නම් ඔන්ලයින්ම පේ කරන්න පුලුවන් බර බලන්න ඔනෙ නැති පොඩි ලෙටර්/ පැකේජ් එකක් නම්).
    ඊට පස්සෙ මේ එක තියෙන ලෙටර් එක ලගම පෝස්ට් ඔෆිස් එකට දුන්නනම් බර ඕනෙ නම් බලල, ඒ අනුව එතනදිම පේමන්ට් එක කැෂ්/ lankaqr එකෙන් කස්ටම පේ කරනව.
    ඒ කරපු ගමන් පෝස්ට් ඔෆිස් එකෙන් ලෙටර් එක බාරගන්නව, එතන ඉදන් පැකේජ් එක හෑන් ඩ් ඕවර් කරන හැම ස්ටෙප් එකම sms හෝ email එකකින් කස්ටමර්ට නොටිෆයි කරනව. ලෙටර් එක කොහොහරි එක ස්ටක් වෙලා නම් ඒ කොහෙද කියල කස්ටමර් දැන් දන්නව. කෙලින්ම ඒ අදාල කෙනාගෙන් අහන්න පුලුවන් ඩිලිවරි ලේට් එක ගැන.
    ගෙදර නැති වෙලාවක ලෙටර් එක ආවිල්ල ආයෙ පෝස්ට් ඔෆිස් එකට රිටන් උනොත් ඒකත් ගිහින් ගන්න පුලුවන්.

    4. patient health record system-
    ප්‍රයිවට් ප්‍රැක්ටිස්/ රජයේ/ප්‍රයිවට් හොස්පිටල් මොකට ගියත් පේශන් ගෙ රෙකෝඩ් එකක් වදිනව. ඒ ඩොක්ටර් දැක්ක දේ, ඩයග්නෝස් එක, රෙකමෙන්ඩ් කරපු බෙහෙත් ට්‍රීට්මන්ට් හැමදේම.
    එතකොට නෙක්ස්ට් ඩොක්ටර්/ සුවසැරිය/ යුනිවර්සිටි එකේ ඩොක් හරි ටක් ගාල හදිස්සියකදි/ අනතුරකදි මේ රෙකෝඩ් ඇක්සස් කරන්න පුලුවන්.

    ඒ වගේම ඩොක්ටර් කෙනෙක් ෆාමසියෙන් ගන්න බෙහෙත් රෙකමෙන්ඩ් කරොත් ඒකට qr කෝඩ් එකක් ජෙනරේට් වෙනව. ඒක ෆාමසියෙන් ස්කැන් කරපු ගමන් හරි බෙහෙත, කොන්ටිටි එක ඔක්කොම වැටෙනව. වැරදි බෙහෙත් දෙන්න තියෙන චාන්ස් එක අඩුයි. ඒ වගේම ඒ ෆාමසියෙන් බෙහෙත් ගත්ත ගමන් තව එන්ට්‍රි එකක් වදිනව.

    5. bus ticketing system with qr based digital payment-
    මේකටනම් මොබයිල් ඇප් එකක් තමා මෙන් සිස්ටම් එක වෙන්නෙ. කන්ඩක්ටර්ට ඇප් එකක් දෙනව පැසෙන්ජර්ගෙ qr එක ස්කැන් කරල ඩෙස්ටිනේශන් එක දීල බිල ජෙනරේට් කරල එකන් වගේ පේ කරනව හෝ කැශ් පේ කරනව. ඕනෙ නම් ලෝකේශන් එකත් ට්‍රැක් කරනව බස් ලේට් වෙන එක, මග නවත්තන් ඉන්න එක චෙක් කරන්න

    6. blue collar jobs & talent post (with reviews & ratings)-
    මේසන් බාස්ල වඩුවො මිකැනික්ල වගේ අයගෙ services එක ගන්න උංව රේට් කරන්න review කරන්න පුලුවන් pick me වගේ ඇප් එකක් හදන්න පුළුවන් නම් හොඳයි

    7. highway accidents notify app-
    හය්වේ එකේ අැක්සිඩන්ට් එකක් හෝ බ්ලොක්, ට්‍රෆික් එකක් තියෙනවනම් ඒක පෝස්ට් කරනව. එතකොට ඒ හය්වේ එකේම එන අනිත් අයට නොටිෆිකේශන් එකක් දෙනව.
     
    • Like
    Reactions: nipund and gamerlk

    4 privacy issues එන්න පුළුවන් එක ගැන හිතන්න වෙයි.

    අනික්වගෙන්

    7,1,2,6,5,3

    ලේසි එකේ ඉදලා අමාරු පිලිවල මට හිතෙන විදියට.