එළකිරි JVP සෙට් එක

සාමාජික වෙනවද?

  • මම JVP සමගයි

    Votes: 41 68.3%
  • මම JVP නොවෙමි

    Votes: 19 31.7%

  • Total voters
    60

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දෙමල ජාතිකත්වය සටන් වැදිය යුත්තේ වෙනම රටක් වෙනුවෙන් නොව සමාජවාදය වෙනුවෙනි.එවිට ඔවුන් පතන සදාරන සමාජය ලැබෙනු ඇත.
    -ජනතා විමුක්ති පෙරමුණ

    මේකම මුස්ලිම් අයටත් අදාලයි. වෙනම රටක් ගැන නම් හිතන්නවත් එපා..... :yes::yes:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ජවිපෙ දර්ශනයට මම කැමති හැබැයි 100% නෙවෙයි පැත්ත ගියත් ඇත්ත කතා කරන අම්මා අප්පා කරත් වැරැද්ද වැරැද්ද විදියට දකින් ගුණයට නම ඉහමුදුනින්ම එකගයි
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    JVP සාමාජිකයින් පාර්ලිමේන්තුවේ වැඩි වෙන තරමට රටේ දුෂණ නාස්ති වංචා අවම වනු ඇත...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජවිපෙ දර්ශනයට මම කැමති හැබැයි 100% නෙවෙයි පැත්ත ගියත් ඇත්ත කතා කරන අම්මා අප්පා කරත් වැරැද්ද වැරැද්ද විදියට දකින් ගුණයට නම ඉහමුදුනින්ම එකගයි
    ජවිපෙ කියන්නෙ හරි විදියට වෙනස් වෙන පක්ශයක්. කාලීන විදියට නිවැරදි ප්‍රතිපත්ති හදාගන්න පක්ශයක්. ඒ නිසා උඹට 100% එකඟ නැතත් ගොඩක් දේවල් වලට හරි එකඟ වෙන්න පුලුවන් වෙයි. :cool:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපි JVPය සමගයි.මහ මැතිවරණයේ JVPයට චන්දය දෙමි :)
    1012042_271277543026700_1459654769_n.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    තම හිස රැදි මිනි කිරුලද ගලවා අන් හිස පලදා හිනැහෙන්නෙ.....

    මම නැවත ජනාදිපති මැතිවරනයක ඉදිරි පත් වීමට කිසිදු බලාපොරොත්තුවක් නැත.
    -මයිත්‍රී පාල සිරිසේන

    closeenough.png