එක කොමෙන්ට් එකකට එක trick එක ගාණේ දාගෙන යමු බලන්න.
මගේ tmux prefix එක තමයි ` (කීබෝඩ් එකේ ටැබ් එකටයි 1 බොත්තමයි esc බොත්තමටයි වට වෙලා තියෙන එක) - ඒකට හේතුව තමයි එක බ්රාන්ච් එකකට මම එක tmux window එක ගානේ ඇරගෙන ඉන්නවා. එතකොට තනි අතින් ටක් ගාලා (` +1 ) (`+2) (`+3) ගහලා window switch කොරන්න පුළුවන් - තව වාසි ගොඩක් තියෙනවා.
ඒවගේ ඔයාලගෙත් පුරුදු කොටන් යමන් බලන්න

ethakota hena loku gammak awa..