එළකිරි tmux හා vim පරිශීලකයන්ගේ සංගමය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එක කොමෙන්ට් එකකට එක trick එක ගාණේ දාගෙන යමු බලන්න.

    මගේ tmux prefix එක තමයි ` (කීබෝඩ් එකේ ටැබ් එකටයි 1 බොත්තමයි esc බොත්තමටයි වට වෙලා තියෙන එක) - ඒකට හේතුව තමයි එක බ්‍රාන්ච් එකකට මම එක tmux window එක ගානේ ඇරගෙන ඉන්නවා. එතකොට තනි අතින් ටක් ගාලා (` +1 ) (`+2) (`+3) ගහලා window switch කොරන්න පුළුවන් - තව වාසි ගොඩක් තියෙනවා.

    ඒවගේ ඔයාලගෙත් පුරුදු කොටන් යමන් බලන්න :yes:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Mata NUM oya reddawal set Naha bun. Sublime eke gahala paste karanawa. Podi config wenas karanna witharai vim use karanne. Keyboard only workflow eka Mata set naha
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Mata NUM oya reddawal set Naha bun. Sublime eke gahala paste karanawa. Podi config wenas karanna witharai vim use karanne. Keyboard only workflow eka Mata set naha
    මාත් එහෙමම් මයි බන් , ඔක්කොම සබ්ලයිම් වල තමා පොඩි පොඩි කන්ෆිගරේශන් වෙනස් කම් වලට තමා vim යූස් කරන්නෙ