කල්ලි වල්ලි... නිකන් කල්ලියෙ එවුන් දාගෙන private agenda වලට කඹ ඇදලා අනිත් member ලාගෙ කාලෙ නාස්ති කරන්න ඵපා.. අපිට මේ වෙන වැඩ නෑ කියල හිතන් ඇති කල්ලි බූරුවෝ
ඉස්සර මේකෙ signatures තිබුනා Respect All Elakiriyans කියලා. දැන් siggy නැති නිසා වෙන්න ඇති ඒවා මතක නැත්තෙ
මම support කරපු team එක පැරදුනා.. ඒක වෙනම කතාවක්. නමුත් මේ දින්නයි කියන අය සංවිධායකයන් එක්ක බොහොම plan කරල "කල්ලි ජයග්රහණයක්" වෙනුවෙන් කරපු ස්වයං වින්දනයක් කියල හරිම පැහැදිලියි. රටට වෙලා තියෙන්නෙත් මේ හෙණේම තමයි. ඕක එලකිරියෙ විතරක් නැතිවෙන්න බෑනෙ නේද.. Shame .. Shame..Shame...

Last edited:

eeta passe api katha karamu.. 

කවුද මේ බූරු නීති හදන්නේ