එළකිරි එකේ යුසර් කෙනෙක් බෑන් කරනකොට IP ඇඩ්රස් එකත් බෑන් කරනවද? එහෙම නැත්නම් බෑන් කරපු කෙනාට වෙන id එකක් හදන එන්න පුලුවන්ද?
මම ඉන්න වෙන ෆෝරම් එකක දැක්කා ඒකෙ බෑන් කරනකොට ip එකත් බෑන් කරනවා කියල.
I am aware of VPN and so on just been inquisitive.
it looks like banned users are coming back quite easily!