එළකිරි_බෑන්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එළකිරි එකේ යුසර් කෙනෙක් බෑන් කරනකොට IP ඇඩ්‍රස් එකත් බෑන් කරනවද? එහෙම නැත්නම් බෑන් කරපු කෙනාට වෙන id එකක් හදන එන්න පුලුවන්ද?

    මම ඉන්න වෙන ෆෝරම් එකක දැක්කා ඒකෙ බෑන් කරනකොට ip එකත් බෑන් කරනවා කියල.

    I am aware of VPN and so on just been inquisitive.

    it looks like banned users are coming back quite easily!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    IP ඇඩ්‍රස් එකත් බෑන් කරනවද? නැහැ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එළකිරි එකේ යුසර් කෙනෙක් බෑන් කරනකොට IP ඇඩ්‍රස් එකත් බෑන් කරනවද? එහෙම නැත්නම් බෑන් කරපු කෙනාට වෙන id එකක් හදන එන්න පුලුවන්ද?

    මම ඉන්න වෙන ෆෝරම් එකක දැක්කා ඒකෙ බෑන් කරනකොට ip එකත් බෑන් කරනවා කියල.

    I am aware of VPN and so on just been inquisitive.

    it looks like banned users are coming back quite easily!

    එහෙනම් ජනාදිපති /ගුගල් බෝයි/ ඩෙන්ටා/ අපිට මොකදv1 v2 v3 .ආවේ කොහොමද? කොහොමත් සර්ව බලදාරි ලොකු අයියා සාදාරණව හිතනවා හැමෝටම හැදෙන්න අවස්තාවක් දෙනවා හැදුනේ නැත්නම් බෙල්ලෙන් කපනවා :yes:

    අයියාට කෙන්ති ගියොත් මාවත් කපයිද දන්නෑ:baffled:
     
    Last edited: