bump

ow bun mekata enne nethuwa inna baa 
FB wageda meka ?
pissu hedei meka wahanna ewwa koheda api innakan 
හදිසියේවත් අපේ Admin Abroad වෙලා හරි මුන් එක්ක හරි කරදරේ මූන් කියන දේ අහන්නෙ නෑ කියල හරි මොකක් හරි හේතුවක් උඞ හරි
ඵපා වෙලා හරි EK site එක වැහුවොත්
අපේ EK එකේ 24 hours ඉන්න උදේ පාන්දර ඇහැරිලා නිදි මත යන්නත් කලින් Machine එක ගාව වාඬිඞි වී EK Log වෙන
EK හින්දා BED TEA එක නිවිලා බල්ලට දාන
EK හින්දා කනවෙලාවට නොකන ඒ හින්දා අම්මාගෙන් බැනුම් අහන
EK හින්දා School යන්න Late වී ගුටිකාපු
Office ගිහින් EK Minimize කර වැඬ කරන
වැඞ Arrears උනා කියා Boss ගෙන් බැනුම් අහපු
EK එකට Log වෙන්න NEt Cafe එකේ Que එකේ හිටපු
EK හින්දා Studies නොකර Exam ඇනගත්ත![]()
EK ඉඳලා පරක්කු වෙලා ගිහින් කෙල්ලගෙන් Boot කාපු
![]()
EK හින්දා ගෑනිගෙන් කුණුවෙන්න බැනුම් අහන
පුඵවන්හැම වෙලාවෙම EK එකට Plug වෙන
Mid Night වෙනකම් Ek ඉන්න
අන්තිමට Ek බලාගනම Keyboard ක උඞ බුදියන
![]()
අපේ Brothers/Sisters ලාට මොනවා හිතෙයිද
සිරාවට කුඩු හොදයි. දවසක් එළකිරි එන්න බැරි උනොත් එහෙම රෑට නින්ද යන්නෙත් නෑ.මතක් වෙනවා අද අලුතින් දාල තියෙන thread මොනවද දන්නේ නෑ කියල.![]()

