එළකිරි_SITE_එක_වැහුවොත්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    OW BAN MEKA ABIN KEWA WAGE
    OFFICE GIYATH ISSELLAMA KARANNE LOG WENA EKA
    GEDARA APU GAMAN CHANGE KARALA WASH KARANNA KALIN EK EK
    GANI MACHINE EKA GAWIN YANNE RAWAGENA
    :P
    :yes::yes:
    මම මේ දවස් ටිකේම හිටියනේ.
    ඉතින් මට කෙල්ලට ගුඩ් නයිට් කියන්නවත් බැරි උනා
    පහුවෙනිදට පටන්න්ගන්නෙම bad morning එකකින්
    දවසම බර බරේ
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    අඩේ මු හිතලා තියන දුර:rofl::rofl:
    domain name එකට traffics වැඩි නම් ඉල්ලුම වැඩි. ඒක නිසා වැඩි ගාණකට විකුණන්න පුලුවන්.
    දැන් මෙහෙම හිතන්න එකපාර කිකිළිව මරලා බඩේ තියෙන බිත්තර ගන්නවද
    තියාගෙන දිගටම එක එක ගන්නවද
    ?
     
    Last edited: