ඇයි බොලව් මේ රයිස්වලට කොත්තුවලට එහෙම එළවළු ඇබින්දක් දාන්නෙ..
නිකං පේන්ඩ, එළවළු දාල කියන්ඩ වගේ
මුං රයිස් කොත්තු වලින් කොහොම ලාබයක් හොයනව ඇතිද..

Gedarama hadaganna puluwan. MDK Koththu, Knor Chicken stock , Vegitable, Eggs, MEat and oil.
අනිත් පාර රයිස් ගන්නකොට කියපන් එළවලු වලට බත් හැන්දක් දාල දෙන්න කියල.

අවශ්‍ය පමාණයට තමයි දාන්නේ. උබ හිතුවෙ එලවලු ගෝනියක් විතර දාන්න ඔ්න කියල ද![]()

ඇයි බොලව් මේ රයිස්වලට කොත්තුවලට එහෙම එළවළු ඇබින්දක් දාන්නෙ..
නිකං පේන්ඩ, එළවළු දාල කියන්ඩ වගේ
මුං රයිස් කොත්තු වලින් කොහොම ලාබයක් හොයනව ඇතිද..

අවශ්‍ය පමාණයට තමයි දාන්නේ. උබ හිතුවෙ එලවලු ගෝනියක් විතර දාන්න ඔ්න කියල ද![]()

රස වෙන්ඩ මොනාද බං දාන්නෙ ?