බොහෝම ස්තුතියි සොයුරියෙ ඔබේ ඇගයීම හා සටහනටඅදට ගැලපෙන නිර්මානයක්. මල්ලි ඔයවගෙ කී කාලයක් අපි පසුකලාද? ඔයාට ජයම ෙව්වා!.
බොහෝම ස්තුතියි සොයුරියේ ඔබේ ඇගයීම හා සටහනටකවදත් වගේ ලස්සන නිර්මාණයක්....
බොහෝම උජාරුවට හිටියත් ඇතුල හිස් නම් වැඩක් නැහැ...
අයියාගේ PM එක මට ලැබුන...පිලිතුරක් එවන්නම් මේ දවස් වල මම පොඩ්ඩක් කාර්යබහුලයි...![]()
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.සීමා මායිම් නැති කවි සිතක ඇදෙන සිත්තම්...
බොහෝම ස්තුතියි සොයුරියේ නිර්මාණය ඇගයීම.හැමදාම වගේ වෙනස් නිර්මාණයක් ..... ලස්සනයි
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.Good but radical expression!
නියමයි!
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.තෙල් ගසා බලා ඉමු එළියක් ලැබෙනකම්...
හොඳ නිර්මාණයක්...