...එළුවන්ටත් පුළුවන්...
මේ තියෙන්නෙ ඉතාලියෙ diga del cingino dam එක. උස අඩි 160. නැ නැ dam එක ගැන විස්තර කියන්න හදනව නෙමෙයි
. එහෙනම් පහලට බලන්නකො.
මේ දිහා හොඳින් බැලුවොත් පෙනෙවි බිත්තියෙ තැනින් තැන කලු පාට යමක් ඇති බව. මොනවද ඒ?
මේ ඉන්නෙ එළුවො ජාතියක්. මොවුන්ව හඳුන්වන්නෙ ibex කියල.
ඔවුන් මේ විදියට බිත්තිය මතට නගින්නෙ එහි ඇති දියසෙවෙල් සහ පාසි ආහාරයට ගැනීමටලු.
කොහොමද වැඩ..
vedio එක බලනවනම් මෙන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=uk3XHVGqdZ0
comment එකක් එහෙම දාලම යන්න...