...එළුවන්ටත් පුළුවන්...

...එළුවන්ටත් පුළුවන්...

මේ තියෙන්නෙ ඉතාලියෙ diga del cingino dam එක. උස අඩි 160. නැ නැ dam එක ගැන විස්තර කියන්න හදනව නෙමෙයි :D. එහෙනම් පහලට බලන්නකො.

image1oph.jpg


මේ දිහා හොඳින් බැලුවොත් පෙනෙවි බිත්තියෙ තැනින් තැන කලු පාට යමක් ඇති බව. මොනවද ඒ?:shocked:

image2nsg.jpg


:shocked:මේ ඉන්නෙ එළුවො ජාතියක්. මොවුන්ව හඳුන්වන්නෙ ibex කියල.

image3kf.jpg


ඔවුන් මේ විදියට බිත්තිය මතට නගින්නෙ එහි ඇති දියසෙවෙල් සහ පාසි ආහාරයට ගැනීමටලු. :eek:

image4qa.jpg


image5ey.jpg


කොහොමද වැඩ..;)

image6qi.jpg


vedio එක බලනවනම් මෙන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=uk3XHVGqdZ0

comment එකක් එහෙම දාලම යන්න...:P