එළුවෙක් මස් කරන්න කැමතිද?

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ත්‍රිකෝඨික පාරිශුද්ධ මාංශයක් නම් මටත් දෙන්න කෑල්ලක්.
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    අමිල උබ බෑන් වෙන්නද හදන්නෙ?. ගිය අවුරුද්දෙ සිරාජ්ගෙ යාලුවෙක් එළුවෙක්ව ප්‍රාණ ඇපෙයෙ තියාගෙන පස්සෙ මරන්න ගිහිල්ල ගීටි ඌව බෑන් කරා:baffled::rofl:

    එලුවවද?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අමිල උබ බෑන් වෙන්නද හදන්නෙ?. ගිය අවුරුද්දෙ සිරාජ්ගෙ යාලුවෙක් එළුවෙක්ව ප්‍රාණ ඇපෙයෙ තියාගෙන පස්සෙ මරන්න ගිහිල්ල ගීටි ඌව බෑන් කරා:baffled::rofl:
    ඒ ඌරෙක් වෙන්නෑ..සිරාජුත් කිව්වා මාව බෑන් කරවනවා කීලා ..මං බය වෙලා ඉන්නේ
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඒ ඌරෙක් වෙන්නෑ..සිරාජුත් කිව්වා මාව බෑන් කරවනවා කීලා ..මං බය වෙලා ඉන්නේ

    නෑ බන් එළුවෙක් ඌ පින්තූරෙත් දැම්මා. එහෙනම් තව ටිකක් බය වෙයන්.
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඌයාට නොදී කාට දෙන්නද?

    කන්න කන්න ආස හිතෙනවා..මෙව්වා එකත් අඩු කරනවාළු :rofl:
    අනී ශෝයි....හොද ශුධු අයියා....

    ඉහි ඉහි...පිත වැඩි වෙයිද දන් නෑ හැබැයි....:eek:
    හරි කූට් එළුවෙක්...මස් කරාම ශෝයො :eek:

    දැන් කාලේ හැදෙන එලුවන්ගේ හැටි...:oo: