හරි කූට් එළුවෙක්...මස් කරාම ශෝයොහැගීම්බර වෙන්ට එපා...
මශ් කලාට පස්සේ ඌනි එකක්...![]()

අමිල උබ බෑන් වෙන්නද හදන්නෙ?. ගිය අවුරුද්දෙ සිරාජ්ගෙ යාලුවෙක් එළුවෙක්ව ප්රාණ ඇපෙයෙ තියාගෙන පස්සෙ මරන්න ගිහිල්ල ගීටි ඌව බෑන් කරා![]()
සත පහක් වත් එපා..කීයක් හරි මිට මොලෝලා යන්නකක්කි දාපුවා එපා
කීයක් හරි දෙන්නං හොද කැල්ලක් දෙනවද?
අරං තියන්නම්ඒ ඌරෙක් වෙන්නෑ..සිරාජුත් කිව්වා මාව බෑන් කරවනවා කීලා ..මං බය වෙලා ඉන්නේඅමිල උබ බෑන් වෙන්නද හදන්නෙ?. ගිය අවුරුද්දෙ සිරාජ්ගෙ යාලුවෙක් එළුවෙක්ව ප්රාණ ඇපෙයෙ තියාගෙන පස්සෙ මරන්න ගිහිල්ල ගීටි ඌව බෑන් කරා![]()
මට හිතුණා එළුවා මස් කරන්න
ඌව පණ පිටින් හම ගහන්නද?
ඌව මරලා මම වෙජි වෙන්න ඉන්නේ


api nam onna mas kanne nathoඒකනේ හොරාට කරන්න හිටිය වැඩේඋබල වැඩේ කාගෙන වගෙ
දැන් මරන්න එලුවෙක් කෝ??
ඌ පැනල ගිහින් නෙද??

අවස්තාවාදියාත්රිකෝඨික පාරිශුද්ධ මාංශයක් නම් මටත් දෙන්න කෑල්ලක්.

ත්රිකෝඨික පාරිශුද්ධ මාංශයක් නම් මටත් දෙන්න කෑල්ලක්.

අනේ සුදු එළු පැටිස් කොහේවත් නන්න එපා..පීය මූවාත් තියන් එනකං ඉන්න

ඒ ඌරෙක් වෙන්නෑ..සිරාජුත් කිව්වා මාව බෑන් කරවනවා කීලා ..මං බය වෙලා ඉන්නේ
මේකා කටු එළුවෙක් කියලයි ආරංචි
ඔච්චර ගොඩකට බෙදන්න පුළුවන්වෙයිද
ඔන්න මත නම් ඕනිමයි හලීඊඊඊඊඊඊඊ 
අනී ශෝයි....හොද ශුධු අයියා....ඌයාට නොදී කාට දෙන්නද?
කන්න කන්න ආස හිතෙනවා..මෙව්වා එකත් අඩු කරනවාළු![]()

හරි කූට් එළුවෙක්...මස් කරාම ශෝයො![]()
