math kalayak biwwa. angata wenasak nam denune ne,


මච හුගක් ඔය ගොඩ වෙදකම් හෝම් රෙමඩීස් කියන ඒවා බොරු විශ්වාස.ලොකු සහනයක් නෑ
මට සේම තිබුනා .බීලා හොද උනා .
එළුවන්ගෙන ගත්ත කිරි බිව්වේ .
බෝතල් කරපු එළු කිරි නෙවෙයි
මට සේම තිබුනා .බීලා හොද උනා .
එළුවන්ගෙන ගත්ත කිරි බිව්වේ .
බෝතල් කරපු එළු කිරි නෙවෙයි
කොච්චරකල් බීවද බන් ?

