එළ කෑල්ල.. - The most beautyful gir

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ජැන්ඩියට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක් එළදෙනෙක් එක්ක තරු පහේ බාර් එකකට ගොඩ උනා.



    "ඊලඟ වරමට මම සුරංගනාවීගෙන් ඉල්ලුවේ.. ජීවිතේ පුරා ආදරෙන් මගේ ළග ඉන්න එළ කෑල්ලක්....." "ෂා.... මාරයිනේ... එත් සර් ඔච්චර දේවල් ලැබිලත් මේ එළදෙනක් එක්ක එන්නෙ....? "මං කිව්ව මට කැමති ඕනම දෙයක් ගන්න. හරියටම මුදල මගේ සාක්කුවට එන්න ඕන කියල.. ඒකෙන් මට අවශ්‍ය සියළුම දේ... කෑම බීම, යාන වාහන ඉඳුම් හිටුම්, රට සවාරි ඕන දෙයක් අදටත් මට ලැබෙනවා..." "ඉතින් .... ඉතින් සර් මොනවද ඉල්ලුවේ....." "එයා කිව්ව වරම් තුනක් දෙන්නම් කියල. මම පළවෙනියට ඉල්ලුවේ ලොකු ගෙයක්, හරි රොස්මිඩ් ප්ලේස් එකෙන් ලොකුම ගෙයක් ඔයාට ලැබෙයි කිව්ව. දැන් දෙවනි වරම. මම මෙතනදි ටිකක් කට්ට උනා..." "නෑ අයිසෙ.. පොලීසියෙන් නම් මාව මූදට දාලා පොල්ලකින් ගහල මරයි. මේ ආවේ...ලස්සනම ලස්සන සුරංගනාවියක්..." "නෑ...? කවුද...? පොලිසීයෙන්ද...?" "ඒක ටිකක් ළොකු කතාවක් ළං වෙනව කියන්න.. මට රස්සාවකුත් නැතුව, කෙල්ලෙකුත් නැතුව, සල්ලිත් නැතුව ජීවීතේ එපාවෙලා බම්බ ආවා කෝච්චියට බෙල්ල තියන්න... කෝච්චිය ළං වෙන කොටම එක පාරටම කවුදෝ මාව ඇදල ගත්ත...." "සර් කොහොමද ටිප් එකත් එක්ක ගාන හරියටම සාක්කුවට අත දාපූ ගමන් ගන්නේ...?" අපේ බාර්මන් අඤ්ඤකොරොස්....!@#****. "රු. 123,650/=..." සාක්කුවට අත දාපු මහත්තය රු. 124,650/= අරගෙන මේසේ උඩින් තියල බැලන්ස් එක බාර්මන්ට තියගන්න කිව්වා...." වට කීපයක් ඔය විදියට ගිහිල්ල. මහත්තය ඇහුව ගාන කීයද කියල.... "ඔයාට ප්‍රශ්නයක් නෙමෙයිනම් මට ප්‍රශ්නයක් නෑ.. අයියෝ ගන්න..." "සර් ..... සර්ගේ ගානේ මාත් ෂොට් එකක් ගන්නද...?" බාර්මන් බැලුවා නියම බර කාරයෙක් වගේ.. පොර ඇහුව මහත්තයගෙන්.... "මටත් එකෙන්ම දෙන්න මෙයා...." "මට දෙන්න වර්ල්ඩ් බෙස්ට් රම් එකෙන් ෂොට් එකයි, බයිට් එකට රොස්ටඩ් ලැම්බ් රිබ්ස් ප්ලේට් එකකුයි..... ඔයාට මොනවද ඩාලිං....?" දවස් කීපයකට පසුව නැවතත් ඒ ජෝඩූව ආවා... "බැලන්ස් එක ඔයා තියගන්න....." "රු. 62,800/= යි..." සාක්කුවට අත දාපු මහත්තය හරියටම 63,800 ක් මේසේ උඩ තිබ්බ.... "කීයද ගාන....?" තව වට කීපයක් ඒ මෙනූ එකේම ගිය මහත්තය... "මටත් ඒ විදියටම දෙන්න...." වැස්සි කිව්ව.... "මට දෙන්න එක්ස්පෙන්සිව්ම විස්කි එකෙන් ෂොට් එකක්.. බයිට් එකට BBQ පොක් රිබ්ස් ඩ්ෂ් එකක් දාන්න...ඔයාට මොනවද ඩාලිං...?" දෙවියන්ගෙන් දෙයක් ඉල්ලන කොට නියමාකාරයෙන් ඉල්ලන්න පරිස්සම්වෙන්න.....අවවාදය :-



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ++REP