දෙයියනේ කියලා වෙදාට ප්ං සිද්ද වෙන්න රවුටර් වෙළඳාමට බැස්සා![]()
රවුටර් රවුටාර්![]()
මුන් නිවාඩු දවසකටවත් නිකන් ඉන්නෑනේ...
ඒ අස්සෙ මූ මගෙ බිස්නස් එකටත් විදල....
මමයි බොල රව්ටර් විකුනනෙ...
උඹ මගෙ බිස්නස් එකටත් කෙලින්ඩද හදන්නේ... ඔන්න මම අයෙ මගෙ බිස්නස් එක පටන් ගත්තා...
එළ එළ උඹ එනකන් කරගෙන ගියේඑක දවසයි එළකිරි එන්ඩ බැරුව ගියෙ...මුන් නිවාඩු දවසකටවත් නිකන් ඉන්නෑනේ...
ඒ අස්සෙ මූ මගෙ බිස්නස් එකටත් විදල....
මමයි බොල රව්ටර් විකුනනෙ...
උඹ මගෙ බිස්නස් එකටත් කෙලින්ඩද හදන්නේ... ඔන්න මම අයෙ මගෙ බිස්නස් එක පටන් ගත්තා...
![]()


ගස් කපනවා ...
![]()
ගස් වල අතු බානවා...
![]()
පොල් කඩනවා...
තැබිලි බානවා.....
![]()



එළ එළ උඹ එනකන් කරගෙන ගියේ![]()






මැක්සා වැඩක් එන කපල් වලට සෙට් වෙයි නියමෙට
එළ එළ... මම පැත්තෙන් පොරි බිස්නස් එකකුත් කරන්ඩ කියල බැලුවෙ...
පොප් කෝන්... රුපියල් දහයට පොප් කෝන්....
පාට පාට පොප් කෝන්...
රව්ටරයක් ගත්තොත් පොප් කෝන් එකක් නොමිලේ...
![]()
මැක්සා වැඩක් එන කපල් වලට සෙට් වෙයි නියමෙට



වැඩේ ජයටම කරනවා වගේ
කපල් වලට විතරක් නෙමේ...
පුංචි බබාලට, බබාලගෙ අම්මිලාට...
ලොකු පොඩි හැමෝටම...
පොප් කෝන්....
ගන්ඩ් ගන්ඩ ලාබයි පොප් කෝන්...

