රවුටර් බිස්නස් බැහැලාද.
වෙදාට එකක් කොහොම හරි විකිණුවේ නැත්ද


http://www.elakiri.com/forum/showthread.php?t=1122159&page=122
ඌට එකක් සෙට් කරපුහාම බලපන් බන් කියපු කථාව...
මම ඌට හින්ද හරිම සාධාරණ ගානකට සෙට් කලේ...




TAX ටික නම් පට්ට![]()
ආණ්ඩුවෙන් ගහපු ඒවනෙ...

එවා මම ගහපු ඒව නෙමේ බන්.ආණ්ඩුවෙන් ගහපු ඒවනෙ...
ඒකට ඉතින් මම පළියැ...![]()


ඔව් නේහ්..අලුත් බිස්නොස් නම් නැගලම යනවනෙ කොල්ලනේ