එළ කිරි බිසිනොස්

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    පොඩි අයට සිකරට් ලොකු අයට පෙපරමින් ලාබය්
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ලාබයි ලාබයි එළකිරි නැවුම් එළකිරි. වීදුරුවක් රු 20 යි ඔය වඩේ විකුණන අයගෙන් වඩ කාල. කිරි වීදුරුවක් බීල යන්න හොදේ.

    වඩ කන්න ඕන කිරි බොන්න ඕන හරිද​
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෙයියනේ කියලා වෙදාට ප්ං සිද්ද වෙන්න රවුටර් වෙළඳාමට බැස්සා:lol::lol:

    රවුටර් රවුටාර් :lol:

    එක දවසයි එළකිරි එන්ඩ බැරුව ගියෙ...:sorry: මුන් නිවාඩු දවසකටවත් නිකන් ඉන්නෑනේ...:frown: ඒ අස්සෙ මූ මගෙ බිස්නස් එකටත් විදල....:growl::growl: මමයි බොල රව්ටර් විකුනනෙ...:shocked::shocked: උඹ මගෙ බිස්නස් එකටත් කෙලින්ඩද හදන්නේ... ඔන්න මම අයෙ මගෙ බිස්නස් එක පටන් ගත්තා...;)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රව්ට.......ර්....
    ලාබෙට දෙනව රව්ට......ර්....
    වයි ෆයි තියන රව්ට......ර්............

    එන්න එන්න ගන්ඩ ගන්ඩ... ලාබා....යි

    linksys-gaming-router_02102008_msp.jpg

    What-is-a-Router.jpg
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කොන්ඩම් ලාබයි
    Health-sex-condoms-149828.jpg

    5ක් ගත්තොත් 2 නොමිලේ
    :lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එක දවසයි එළකිරි එන්ඩ බැරුව ගියෙ...:sorry: මුන් නිවාඩු දවසකටවත් නිකන් ඉන්නෑනේ...:frown: ඒ අස්සෙ මූ මගෙ බිස්නස් එකටත් විදල....:growl::growl: මමයි බොල රව්ටර් විකුනනෙ...:shocked::shocked: උඹ මගෙ බිස්නස් එකටත් කෙලින්ඩද හදන්නේ... ඔන්න මම අයෙ මගෙ බිස්නස් එක පටන් ගත්තා...;)
    එළ එළ උඹ එනකන් කරගෙන ගියේ:cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ එළ උඹ එනකන් කරගෙන ගියේ:cool::cool:

    :cool::cool:

    එළ එළ... මම පැත්තෙන් පොරි බිස්නස් එකකුත් කරන්ඩ කියල බැලුවෙ...:rolleyes:

    පොප් කෝන්... රුපියල් දහයට පොප් කෝන්....:)
    පාට පාට පොප් කෝන්...:)
    රව්ටරයක් ගත්තොත් පොප් කෝන් එකක් නොමිලේ...
    ;)

    logo_popcorn_001.jpg

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :cool::cool:

    එළ එළ... මම පැත්තෙන් පොරි බිස්නස් එකකුත් කරන්ඩ කියල බැලුවෙ...:rolleyes:

    පොප් කෝන්... රුපියල් දහයට පොප් කෝන්....:)
    පාට පාට පොප් කෝන්...:)
    රව්ටරයක් ගත්තොත් පොප් කෝන් එකක් නොමිලේ...
    ;)

    logo_popcorn_001.jpg

    මැක්සා වැඩක් එන කපල් වලට සෙට් වෙයි නියමෙට
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැක්සා වැඩක් එන කපල් වලට සෙට් වෙයි නියමෙට

    :yes::yes:

    කපල් වලට විතරක් නෙමේ...
    පුංචි බබාලට, බබාලගෙ අම්මිලාට...;)
    ලොකු පොඩි හැමෝටම...

    පොප් කෝන්....
    ගන්ඩ් ගන්ඩ ලාබයි පොප් කෝන්...