එළ කිරි බිසිනොස්

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
යකෝ මාර බිසිනස් කාරයෝනේ මෙතන ඉන්නේ.................
වැඩිපුරම ඉන්නේ වඩේ කාරයෝ නේද..............
:lol::lol::lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යකෝ මාර බිසිනස් කාරයෝනේ මෙතන ඉන්නේ.................
    වැඩිපුරම ඉන්නේ වඩේ කාරයෝ නේද..............
    :lol::lol::lol:
    කමුද වඩයක්;)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කොයිය පලන්.....කොයිය පලන්.....කොයිය පලාන්.....
    :lol::lol:

    මේක මට අහන්න ලැබුනෙ මඩකලපුවෙ ඉඳන් කොළඹ එන දුම්රියෙ දවසක් රෑ එද්දි...
    දෙමළෙන් කොයියාප්පළම් කියන්නේ පේර වලට...

    batti_120403_1s.jpg

    මට මතක හැටියට පොළොන්නරුව දුම්රිය ස්ථානයේදී සිOහල වෙළෙන්දෙක් තමා එහෙම කෑ ගැහුවේ.......