එළ-කිරි සල්පිල

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එළ-කිරි සල්පිල

    ඔන්න මචං මං අළුත් වැඩක් පටන් ගත්තා! මෙන්න මේකයි වැඩේ දැන් සමහර විට මේකේ ඉන්න අය එක එක බිස්නස් කරනවා ඇති! එයාලාට පුළුවන් එයාලා විකුනන භාණ්ඩ හා සේවා පිලිබදව ඇඩ් එකක් මේකේ දාන්න ඒවගේම මේකේ ඉන්නවා තවත් අය තමන්ගේ ගෙදර තියන ඒත් ගෙදර පාවිචිචි නොවන බඩු භාණ්ඩ ඒවත් මේකේ ගානත් එක්ක දාලා විකුනන්න පුළුවන්
    *ඒවගේම මතක් කරන්න කැමතියි ඔයාලා විකුනන භාණ්ඩයේ පින්තුර එකක් දාන්න පුළුවන් එත් අනවශ්‍ය විශාල පින්තූර දාන්න එපා!

    *ගාන හැම විටම දාන්න (කතා කරලා අඩු කර ගන්න පූළුවන් නම් ඒකත් දාන්න)

    *කැමතිනම් දුරකතන අංකය පබ්ලික් දාන්න අකමැතිනම් පීඑම් මගින් දුරකථන අංකය අන් අයට ලබා දෙන්න)​

    ඔන්න පටන් ගන්න හැමෝටම ජය!!
     
    • Like
    Reactions: EvilEye

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ලොකු අයියා බාල්දිය දායිද ඇඩ් දානව කියල

    ඔන්න ඉතින් බය කරනවා:baffled::baffled:

    ඔන්න එයාටෙල් සිම් තියනවා 195යි
    සිම් එකත් එක්ක එයාටෙල් 30කාඩ් 3ක් හම්බ වෙනවා!
    ඊට අමතරව ගිගා බයිට් 15ක් හම්බ වෙනවා(මයි එයාටෙල් ඇප් එක ඩවුන් ලෝඩ් කරපු ගමන් පලවෙනි මාසෙට ගිගාබයිට් 5ක් හම්බ වෙනවා ඊට පස්සේ මාසෙකට ගිගා බයිට් 2 ගානේ මාස 5ක් හම්බ වෙනවා)
    ඒ මාසෙට අදාල ෆී ඩෙටා ඉවර උනාම 195ක් රීලෝඩ් කරලා 195 ප්ලෑන් එක ඇක්ටිවේට් කර ගෙන ගිගා බයිට් 5ක් ආයෙත් ලබා ගන්න පුළුවන්

    ඔනේ අය ඉන්නවා නම් 076 153 77 55 ට මැසේජ් එකක් දාන්න මං කතා කරන්නම්( මමත් සොප් එකක් කරන ගමන් ඉන්නේ කොල් ආන්සර් කරන්න බැරි වෙනවා සමහර වෙලාවට ඒක නිසා සමා වෙන්න:sorry:) මං ඇතුල් කෝට්ටේ ලඟ ඉන්න අයට ඇවිත් අරං යන්න උනත් පුළුවන් !
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කට්ටිය ඇඩ් දාන්නේ නෑ වගේ

    ඔන්න තවත් එකක් දැම්මා
    JEo1ntt.jpg

    අකුරු මැකෙන්නේ නැති සිංහල ටැමිල් ඉංගිල්ස් තුනම තියන Key Board තියනවා! 490/= කෝට්ටේ අවට අයට ඇවිත් ගෙනියන්න පුළුවන් 076-153 77 55
    (Unicode සපෝට්)
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔන්න මචං මං අළුත් වැඩක් පටන් ගත්තා! මෙන්න මේකයි වැඩේ දැන් සමහර විට මේකේ ඉන්න අය එක එක බිස්නස් කරනවා ඇති! එයාලාට පුළුවන් එයාලා විකුනන භාණ්ඩ හා සේවා පිලිබදව ඇඩ් එකක් මේකේ දාන්න ඒවගේම මේකේ ඉන්නවා තවත් අය තමන්ගේ ගෙදර තියන ඒත් ගෙදර පාවිචිචි නොවන බඩු භාණ්ඩ ඒවත් මේකේ ගානත් එක්ක දාලා විකුනන්න පුළුවන්
    *ඒවගේම මතක් කරන්න කැමතියි ඔයාලා විකුනන භාණ්ඩයේ පින්තුර එකක් දාන්න පුළුවන් එත් අනවශ්‍ය විශාල පින්තූර දාන්න එපා!

    *ගාන හැම විටම දාන්න (කතා කරලා අඩු කර ගන්න පූළුවන් නම් ඒකත් දාන්න)

    *කැමතිනම් දුරකතන අංකය පබ්ලික් දාන්න අකමැතිනම් පීඑම් මගින් දුරකථන අංකය අන් අයට ලබා දෙන්න)​

    ඔන්න පටන් ගන්න හැමෝටම ජය!!

    Leasing walata kattiyata help eka onenm mawa contact krnna bn ona welwaka PM ekak dnna mcn :):):):):)