එළ-කිරි සල්පිල
ඔන්න පටන් ගන්න හැමෝටම ජය!!
ඔන්න මචං මං අළුත් වැඩක් පටන් ගත්තා! මෙන්න මේකයි වැඩේ දැන් සමහර විට මේකේ ඉන්න අය එක එක බිස්නස් කරනවා ඇති! එයාලාට පුළුවන් එයාලා විකුනන භාණ්ඩ හා සේවා පිලිබදව ඇඩ් එකක් මේකේ දාන්න ඒවගේම මේකේ ඉන්නවා තවත් අය තමන්ගේ ගෙදර තියන ඒත් ගෙදර පාවිචිචි නොවන බඩු භාණ්ඩ ඒවත් මේකේ ගානත් එක්ක දාලා විකුනන්න පුළුවන්
*ඒවගේම මතක් කරන්න කැමතියි ඔයාලා විකුනන භාණ්ඩයේ පින්තුර එකක් දාන්න පුළුවන් එත් අනවශ්‍ය විශාල පින්තූර දාන්න එපා!
*ගාන හැම විටම දාන්න (කතා කරලා අඩු කර ගන්න පූළුවන් නම් ඒකත් දාන්න)
*කැමතිනම් දුරකතන අංකය පබ්ලික් දාන්න අකමැතිනම් පීඑම් මගින් දුරකථන අංකය අන් අයට ලබා දෙන්න)
*ගාන හැම විටම දාන්න (කතා කරලා අඩු කර ගන්න පූළුවන් නම් ඒකත් දාන්න)
*කැමතිනම් දුරකතන අංකය පබ්ලික් දාන්න අකමැතිනම් පීඑම් මගින් දුරකථන අංකය අන් අයට ලබා දෙන්න)
ඔන්න පටන් ගන්න හැමෝටම ජය!!

) මං ඇතුල් කෝට්ටේ ලඟ ඉන්න අයට ඇවිත් අරං යන්න උනත් පුළුවන් !